What's happening?

Video Sources 173 Views Report Error

  • Watch trailer
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sep. 12, 2024India147 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Sub
A.R.M – Ajayante Randam Moshanam Sinhala Subtitles
A.R.M – Ajayante Randam Moshanam 2024 Sinhala Sub
A.R.M – Ajayante Randam Moshanam 2024 Sinhala Subtitles
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitle

ආයුබෝවන් මේක ඊයෙ OTT නිකුත් උන නවතම මලයාලම් චිත්‍රපටියෙ උපසිරැසිය. Ajayante Randam Moshanam (අජයන්ගේ දෙවෙනි හොරකම) තමයි මේකෙ දිග නම. ඉන්දියානු රූපියල් 100ක ආදායම ඉක්මවූ තවත් චිත්‍රපටයක් ලෙස මේක මලයාලම් සිනමා ඉතිහාසයට එකතු වෙනවා. මේක ක්‍රියාදාම වික්‍රමාන්විත(action adventure) චිත්‍රපටයක්. පරම්පරා ගානක අතීතයක සිට මෑත භාගය එනම් මේ සිය වසේ ආරම්භය දක්වා සිදු වීම් පෙලක් මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා

බලගතු පහනක් සහ එය සොරා ගත් බවට සැක කෙරෙන හොරෙක් ගැන මෙන්ම ඔහුගේ වත්මන් පරම්පරාවේ පුරුක සිය ගමේදී මුහුණ් දෙන අත් දැකීම් මේකට පාදක වෙනවා.

අධ්‍යක්ශණය ජිතින් ලාල්ගෙන්. මේ චිත්‍රපටයෙ ජනප්‍රියත්වය පිටි පස්සෙ ඉන්නෙ මෙහි චරිත කීපයකට පණ දෙන ටොවිනො තෝමස්. ඒ සමග බැසිල් ජෝශප්, කිර්ති ශෙට්ටි,හැරිස් උත්තමන්,අජු වාගීස්,අයිශ්වර්‍යා රාජේශ් අනෙක් චරිත වල රඟපානවා. මෝහන් ලාල්ගේ කටහඬත් මෙයට දායක කර ගෙන සිටින බව ඔබට හඳුනා ගන්න පුළුවන්.

හොඳ චිත්‍රපටියක් ගැන වැඩිය කතා කරන්න ඕනෙ නෑ බලන්න කලින්, එහෙනම් බලන්න.

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K”

A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title അജയന്റെ രണ്ടാം മോഷണം
IMDb Rating 7.5 5,599 votes
TMDb Rating 5.5 4 votes

Director

Jithin Laal
Director

Cast

Tovino Thomas isManiyan / Ajayan / Kunjikelu
Maniyan / Ajayan / Kunjikelu
Basil Joseph isK.P Suresh
K.P Suresh
Rohini isSarojam
Sarojam
Pramod Shetty isNanjappa Chowta
Nanjappa Chowta
Nisthar Ahamed isChathutti Nambiar
Chathutti Nambiar
Sudheesh isChandu Nair
Chandu Nair

Similar titles

Monkey Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kingston (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Monkey King (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agni (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
House of Lies (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Road Wars: Max Fury (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Plot (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trigger Warning (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Grave Torture (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published