What's happening?

Video Sources 201 Views Report Error

  • Watch trailer
  • Watch Online 1080p
  • Watch Online 720p
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Oct. 11, 2024Unknown138 Min.Not Rated
Your rating: 0
10 2 votes

Synopsis

Janaka Aithe Ganaka Sinhala Sub
Janaka Aithe Ganaka Sinhala Subtitles
Janaka Aithe Ganaka 2024 Sinhala Sub
Janaka Aithe Ganaka 2024 Sinhala Subtitles
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitle

ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත් වෙච්ච අලුත්ම සුපිරියක් අරගෙන තමයි මම අද ආවේ..අපේ සමිත සහෝ තමයි මාව මේ ෆිල්ම් එක ගැන දැනුවත් කරේ..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Suhas විසින්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ප්‍රසාද් කියන්නේ දරුවන් හදන්න කැමති නැති කෙනෙක්..ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි එයා භයයි එයාගෙ ළමයින්ට අද කාලේ වියදමත් එක්ක හොදම දේවල් දෙන්න බැරි වෙයි කියලා..ඉතින් දවසක් කොහොම හරි මෙයාගේ බිරිඳ ගැබ් ගන්නවා..මෙයා එදා පුදුම වෙනවා කොන්ඩම් පාවිච්චි කරලත් මෙහෙම වුණේ කොහොමද කියලා..ඉතින් මෙයා තීරණය කරනවා කොන්ඩම් සමාගමට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දාන්න..ඉතින් එතනින් එහාට තමයි සුපිරිම ටික පටන් ගන්නේ..මෙයාට නඩුව දිනලා වන්දි ගන්න පුළුවන් වෙයිද ???? මේ නඩුව දිනන්න මෙයා කරන සුපිරිම දේවල් බලා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title జనక ఐతే గనక
IMDb Rating 9.5 2,159 votes

Similar titles

Respati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Deadpool & Wolverine (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sunrise (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Gardener (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pani (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Petta Rap (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kanguva (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sorgavaasal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shaitaan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Max Keeble’s Big Move (2001) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published