What's happening?

Video Sources 74 Views Report Error

  • Watch trailer
Lazareth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Lazareth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Lazareth must be protected at any cost.May. 10, 2024USA86 Min.Not Rated
         
Your rating: 0
10 1 vote

Synopsis

Lazareth Sinhala Sub
Lazareth Sinhala Subtitles
Lazareth 2024 Sinhala Sub
Lazareth 2024 Sinhala Subtitles
Lazareth (2024) Sinhala Subtitle

අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්. Lazareth කියන්නේ 2024 දී අලුතින්ම රිලීස් උන ත්‍රිලර් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

වෛරසයක් නිසා මුලු ලෝකෙම ව්‍යසනයකින් පෙලෙද්දී ලී කියන ගෑනු කෙනා ඇගේ අනාථ ලේලියන් දෙන්න වෙන් ඉමොජන් සහ මේව් පොඩි කාලයේ ඉදන් විනාශකාරී ලෝකයෙන් ආරක්ෂා කරගන්න උපරිම උතසහ කරනවා..ඒත් පිටස්තර කොල්ලෙක් නිසා ඔවුන්ගේ සාමකාමී පැවැත්මට තර්ජනයක් ඇති වෙනවා..,මේ පිටස්තර කොල්ලා නිසා මේ අයට මොන වගේ කරදර වලට මුන දෙන්න වෙයිද? ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “තිළිණි රත්නායක”

Original title Lazareth
IMDb Rating 4.3 799 votes
TMDb Rating 5.091 22 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published