The Judge from Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Judge from Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sep. 21, 2024
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Sep. 21, 2024

Creator

Jo Yi-soo
Creator

Cast

Park Shin-hye isKang Bit-na
Kang Bit-na
Kim Jae-young isHan Da-on
Han Da-on
Kim Ah-young isLee Ah-rong
Lee Ah-rong
Kim In-kwon isKoo Man-do
Koo Man-do
Kim Hye-hwa isKim So-young
Kim So-young
Kim Ji-hoon isPark Dong-hun
Park Dong-hun
Park Ji-hoon isKo Eun-seop
Ko Eun-seop
Kim Jae-hwa isJung Myeong-suk
Jung Myeong-suk
Park Ji-yeon isYoo Jung-im
Yoo Jung-im

Video trailer

Synopsis

The Judge from Hell 2024 TV Series Sinhala Subtitles
The Judge from Hell Sinhala Sub
The Judge from Hell Sinhala Subtitles
The Judge from Hell 2024 Sinhala Sub
The Judge from Hell 2024 Sinhala Subtitles
The Judge from Hell (2024) Sinhala Subtitle

කං බිත්-නා කියන්නෙ විනිසුරුවරියක්. මෙයාට කෙනෙක් පිහියකින් ඇනලා ඝාතනය කරනවා. ඊටපස්සෙ මෙයා වැරදීමකින් මිනීමරුවන්ගේ අපායට යනවා. මිනීමරුවන්ගේ අපායට ගිහින් නඩු විභාගයට මූණ දෙන්නෙ පව් කලත් පසුතැවෙන්නෙ නැති කණගාටුවෙන්නෙ නැති දරුණුම අපරාධකාරයො.. ඒ අපරාධකාරයො හංවඩු ගහලා ගෙහෙන්නා ගාවට යවනවා. මේ රාජකාරිය භාර වෙලා තියෙන්නෙ යුසටිටිආ කියන කාන්තාවට. එතකොට එයාගෙ සහයකයා තමා වාලක් තියන්නෙ. ඒත් පාඑල් කියන අපායෙ ප්‍රධානියා කියනවා බිත්-නා යන්න නියමිත වෙලා හිටියෙ බොරු අපායට කියලා. හොයලා බලන්නෙ නැතිව බිත්-නාට දුන්න දඩුවම නිසා පාඒල් යුසටිටිආට රාජකාරියක් නියම කරනවා.

“යුසටිටිආ.. මනුස්ස ලෝකෙට යන්න, මිනීමැරුමක් කරලත් පසුතැවිලි වෙන්නෙ නැති කණගාටු වෙන්නෙ නැති අපරාධකාරයො දහ දෙනෙක්ට දඬුවම් කරන්න, එයාලගෙ ජීවිත ගන්න, අපායට එවන්න, අවුරුද්දක් ඇතුලත”

ඇයි කං බිත්-නා වැරදීමකින් මිනීමරුවන්ගෙ අපායට ආවේ?

කං බිත්-නාව මරන්න හේතුව මොකක්ද?

කං බිත්-නාව අපරාධකාරයෙක් කියලා හංවඩු ගැහුවෙ ඇයි? එයාට වුනේ අසාධාරණයක් නෙවේද?

යුසටිටිආ කොහොමද බිත්-නාගෙ ශරීරයට ආවේ?

යුසටිටිආට අවුරුද්දක් ඇතුලත මෙහෙයුම සම්පූර්ණ කරන්න පුලුවන් වෙයිද?

එතකොට වාලක් කෝ?

හන් දා-ඔන් කියන්නෙ මොන වගේ පොලිස් නිළධාරියෙක්ද?

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උචිනි පෙරේරා”

Original title 지옥에서 온 판사
TMDb Rating 8.8 92 votes
First air date Sep. 21, 2024
Last air date Nov. 02, 2024
Seasons 1
Episodes 14
Average Duration 66 minutes

Similar titles

The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Daredevil: Born Again (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Study Group (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shōgun (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Light Shop (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Man Is Cupid (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Demon (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Knuckles (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Splash Splash Love (2015) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Impossible Heir (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Squid Game (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published