The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Nov. 16, 2016
Your rating: 0
6 2 votes

Seasons and episodes

1Season 1 Nov. 16, 2016

Creator

Cast

Jun Ji-hyun isSim Chung / Se-Hwa
Sim Chung / Se-Hwa
Lee Min-ho isHeo Joon-Jae / Kim Dam-Ryung
Heo Joon-Jae / Kim Dam-Ryung
Lee Hee-jun isJo Nam-Doo / Park Moo
Jo Nam-Doo / Park Moo
Lee Ji-hoon isHeo Chi-Hyun
Heo Chi-Hyun
Hwang Shin-hye isKang Seo-Hee
Kang Seo-Hee
Choi Jung-woo isHeo Gil-Joong
Heo Gil-Joong
Na Young-hee isMo Yoo-Ran
Mo Yoo-Ran
Shin Hye-sun isCha Si-A
Cha Si-A
Moon So-ri isAhn Jin-Joo
Ahn Jin-Joo

Video trailer

Synopsis

The Legend of the Blue Sea 2016 TV Series Sinhala Subtitles
The Legend of the Blue Sea Sinhala Sub
The Legend of the Blue Sea Sinhala Subtitles
The Legend of the Blue Sea 2016 Sinhala Sub
The Legend of the Blue Sea 2016 Sinhala Subtitles
The Legend of the Blue Sea (2016) Sinhala Subtitle

මෙම කතාව අයත් වන්නේ Fantasy,Romance හා Comedy ගණයටයි.. මෙම කතාවට පාදක කරගෙන ඇත්තේ, කොරියාවේ ලියවුනු ඓතිහාසික කතාවක්. කතාව ඇරඹේන්නේ 1586 වර්ෂයේ ජෝසන් රජ සමයෙන්., දිනක් ඉතා කුරිරු කුණාටුවකින්, දියකිඳුරියක් ගොඩබිමට ගසාගෙන එනවා. ආපසු යෑමට නොහැකිව, ඇය ගල් ගුහාවක් තුල සිරවී සිටියදී, ඇයව අල්ල ගන්නා ගම් වැසියන් ඇයව ගමෙහි ඉහල නිලධාරියෙකු හට භාර කරනවා. මේ අතරවාරයේ තමයි අලුතෙන් පත් වූ නගරාධිපති මේ ගමේ සංචාරයකට පැමිණෙන්නේ, ඔහු තමයි Dam Ryung(Lee Min-ho). මේ දියකිඳුරිය (Jun Ji-hyun)දකින ඔහුට ඇය පිළිබඳව කණගාටුවක් ඇති වෙනවා, පසුව ඔහු විසින් දියකිඳුරිය නිදහස් කොට නැවතත් මුහුදට මුදා හරිනවා, ඒ අතීත කතාවයි,ඉන්පසු කතාව වර්තමානයට රැගෙන එනවා. එත් වර්තමාන කතාවේ නම් ඔහු හොඳ කෙනෙක් නෙමේ, ඔහු තමයි. Joon-Jae,(Lee Min-ho)හරිම කපටියෙක්, මිනිස්සුන්ව මුලා කරලා සල්ලි කඩාගන්න ඒක තමයි මෙයාගේ රැකියාව. ඒවගේම තමයි, ඔහුට පුදුමාකාර මායා හැකියාවකුත් තියෙනවා. දවසක් මොහු නිවාඩුවකට වෙරළාසන්න නිවාඩු නිකේතනයකට යනවා, මෙහිදී ,දියකිඳුරියක් ආපසු වතාවක් ගොඩබිමට ගසාගෙන එනවා. හරියටම Joon-Jae ඉන්න වෙරළාසන්නයටයි. මේ වතාවේදී ගොඩබිමට පැමිණෙන ඇයගේ, වරල් සාමාන්‍ය මිනිසෙකුගේ කකුල් බවට පාත් වෙනවා. ඇය කෙලින්ම යන්නේ Joon-Jae ඉන්න කාමරේටයි. මෙතැනදී ඔවුන් මුණගැසෙනවා.එත් ඇයට කතා කරන්න බැහැ, Joon-Jae හිතන්නේ මෙයා හොරකමේ ආවා කියල, ඒක නිසා ඇයව පොලිසියට භාර කරනවා, එහෙත් එයිට පෙර Joon-Jae විසින්, ඇයගේ පින්තූර කිහිපයක් ගන්නවා.

ඒ එක පින්තුරයක ඇය පැළඳ සිටින වළල්ලක් හදිසියේම ඔහුගේ නෙත ගැටෙනවා. ඉන්පසු ඔහු දැනගන්නවා එය ඉතා වටිනා වළල්ලක් බව. දැන් මොහුට කෙලින්ම ඔලුවට එන්නේ ඒක විකුණලා සල්ලි හොයාගන්න ඕනේ කියන කාරණාව, ඒ නිසා ඔහු නැවතත් පොලිසියට ගොස් ඇයව රැගෙන එනවා. ඔය විදිහට තමයි කතාව ආරම්භ වෙන්නේ, ඊට පස්සේ සිදු වෙන දේවල් බලන්න ඔයාලට කතාව බලන්න ආරාධනා කරනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Legend of the Blue Sea (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 푸른 바다의 전설
TMDb Rating 7.4 171 votes
First air date Nov. 16, 2016
Last air date Jan. 25, 2017
Seasons 1
Episodes 20
Average Duration 60 minutes

Similar titles

Tale of the Nine Tailed 1938 (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
HeartBeat (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Haunted Palace (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pyramid Game (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Trunk (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gangnam B-Side (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Welcome to Samdal-ri (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Next Door (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crash (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Queen of Tears (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Your Enemy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published