Gu Family Book (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Gu Family Book (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Apr. 08, 2013
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Apr. 08, 2013

Creator

Cast

Lee Seung-gi isChoi Kang-chi
Choi Kang-chi
Bae Suzy isDam Yeo-wool
Dam Yeo-wool
Lee Sung-jae isJo Gwan-woong
Jo Gwan-woong
Yoo Yeon-seok isPark Tae-seo
Park Tae-seo
Lee Yu-bi isPark Chung-jo
Park Chung-jo
Cho Seong-ha isDam Pyeong-joon
Dam Pyeong-joon
Choi Jin-hyuk isGu Wol-ryung
Gu Wol-ryung
Jin Kyung isYeo-joo
Yeo-joo

Synopsis

Gu Family Book 2013 TV Series Sinhala Subtitles
Gu Family Book Sinhala Sub
Gu Family Book Sinhala Subtitles
Gu Family Book 2013 Sinhala Sub
Gu Family Book 2013 Sinhala Subtitles
Gu Family Book (2013) Sinhala Subtitle

මේ කොරියානු ඉතිහාසය මත පදනම්ව නයින් ටේල් ෆොක්ස් කියන පුරාවෘර්තය ආශ්‍රයෙන් සැකසුනු ෆැන්ටසියක්.ඔයාලාහැමෝම දන්නවනේ මේ දවස් වල ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉසිවර වෙදැදුරු කතාව.මේ කතාවත් විකාශනය වෙලාතියෙන්නේ අන්න ඒ කතාවට පස්සේ MBC කියන දකුණු කොරියානු නාලිකාවේ.ඒ විතරක් නෙවෙයි මේ කතාව පිලිපීනේ,ඉන්දුනීසියාවේ, ඊෂ්‍රායලයේ, ජපානේ, හොං කොං, තායිවානේ, වගේම මොන්ගෝලියාවෙත් විකාශනය වෙලාතියෙනවා.මිනිත්තු 60 කොටස් 24 කින් විකාශනය කරන ලද මේ කතාව විකාශනය අරඹලා තියෙන්නේ 2013 අප්‍රේල් මාසේ.Gu Family Book ලියලා තියෙන්නේ Kang Eun-kyung , නිෂ්පාදනය කරලා තියෙන්නේ Park Tae-young සහ Lee Chang-seop,ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shin Woo-chul විසිනුයි.මෙහි සොඋන්ඩ් ට්‍රච්ක් එක නිර්මානය කරලාතියෙන්නේ Park Se-jun විසින්.ප්‍රධාන නළුවයි නිළියයි වෙන්නේ Lee Seung-gi සහ Suzy. මේ රූපවාහිනී සලරූ පෙලටහොඳම නිළිය ඇතුලු සම්මාන ගොඩක් හම්බුවෙලා තියෙනවා.ඒකෙන්ම ඕයගොල්ලන්ට හිතාගන්න පුලුවන්නේ මේ කතාව ගැන.මේ කතාවේ හඬ පරිපාලනය ඉතාම උසස් මට්ටමක තිබෙන බව ඔයගොල්ලොන්න්ට කතාව රස විඳිද්දි තේරේවි. ඒ වගේමඉතාමත් මිහිරි ගීත කීපයකුත් මේකේ අඩංගු වෙනවා.

දැන් හැරෙන්නම් කතාව දෙසට.කතාව පටන් ගන්නේ රාජ්‍ය ද්‍රෝහියෙකුගේ දරුවෝ දෙන්නේක් නාට්‍යංගනාවන්ගේ නිවසකටබලෙන් ‍රැගෙන ඒමෙන්.එහිදී ඒම ගෑනු ළමයා නිවස තුලට යාමට ප්‍රතික්ෂේප කිරීම නිසා අමානුෂික ලෙස නිර්වස්ත්‍ර කර ගසකගැට ගසනවා.මේ අතරේ මේ සිදුවීම දිහා ගසක සිට ටිකක් අමුතු විදිහක පුද්ගලයෙක් බලා සිටිනවා.මම කතාව වැඩිය කියන්නයන්නෑ.එතකොට කතාවේ රසේ නැති වෙනවනේ.ගසේ සිටි පුද්ගලයා කව්ද?ඔහු හා ඇය අතරේ ඇති සම්බන්නේ කුමක්ද?ඔහුඇයව බේරාගනීවිද? නැත්නම් විනාශ කරාවිද? කතාව බලලම දැනගන්නකෝ.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Gu Family Book (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gu Family Book (2013) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title 구가의 서
TMDb Rating 6.9 42 votes
First air date Apr. 08, 2013
Last air date Jun. 25, 2013
Seasons 1
Episodes 24
Average Duration 65 minutes

Similar titles

When the Phone Rings (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vigilante (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Don’t Come Home (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Avatar the Last Airbender (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Knuckles (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Trunk (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellbound (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Uncanny Counter (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Something in the Rain (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
King the Land (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
ONE PIECE (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sweet Home (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published