Hotel Del Luna 2019 TV Series 1×6 Sinhala Subtitles
Hotel Del Luna 1×6 Sinhala Sub
Hotel Del Luna 1×6 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×6 Sinhala Sub
චන්ග් සොන්ග් විවාහ වෙන්න ගත්ත තීරණයට මන් වුන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතිං ඒ විවාහය නවත්තන්නම විදිහක් නැහැ කිව්වත් මන් වුල් ඒක කොහොම හරි නවත්තනවා. ඔන්න ඒ අමුත්තා ගියාට පස්සේ හෝටලේට තවත් අමුත්තෙක් එනවා. එයා රජ කෙනෙක්. රජ කෙනෙක් තමන්ගේ හෝටලේට ආවා කියලා දැනගත්තම මන් වුල් ගොඩක් සතුටු වෙනවා. ඒත් මේක ටිකක් සැකසහිතයි කියලා චන්ග් සොන්ග් කිව්වත් ඇය ඒක පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. රජතුමාගෙ කාරණය ඒ විදිහට සිද්දවෙද්දි මෙන්න චන්ග් සොන්ග් හමුවෙන්න එයාගෙ පරණ පෙම්වතිය ඇවිල්ලා….
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”