What's happening?

Video Sources 90 Views Report Error

  • Watch trailer
Deva (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Deva (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jan. 31, 2025India155 Min.NR
         
Your rating: 0
9 1 vote

Synopsis

Deva Sinhala Sub
Deva Sinhala Subtitles
Deva 2025 Sinhala Sub
Deva 2025 Sinhala Subtitles
Deva (2025) Sinhala Subtitle

මේ ෆිල්ම් එක 2013 තිරගත උනු “Mumbai Police” මලයාලම් ෆිල්ම් එකේ රීමේක් එකක් උනත්, අලුත් ක්ලයිමැක්ස් එකක් එක්ක මේක නිර්මාණය කරලා තියෙනවා. ඒත් ඒක එච්චර සාර්ථක උනේ නැති බව තමයි බොක්ස් ඔෆිස් ආදායම් ගැන බැලුවම පේන්නෙ.2023 මැයි මාසයේදි වැඩ ඇරඹුනු මේ ෆිල්ම් එක රුපියල් කෝටි 50-80 අතර බජට් එකකින් හැදුන එකක්, රොෂාන් ඇන්ඩෘව්ස්ගෙ අධ්‍යක්ෂණයෙන් හැඩ උනු මේ ෆිල්ම් එක ඇක්ෂන්-ත්‍රිලර් ශානරයට අයිති වෙනවා. ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2යි මිනිත්තු 36ක් වෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

Original title देवा
IMDb Rating 7.3 19,448 votes
TMDb Rating 8 3 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published