What's happening?

Video Sources 176 Views Report Error

  • Watch trailer
  • Watch Online 1080p
  • Watch Online 720p
Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

May. 10, 2024Unknown108 Min.Not Rated
Your rating: 0
7 1 vote

Synopsis

Gadera Sinhala Sub
Gadera Sinhala Subtitles
Gadera 2024 Sinhala Sub
Gadera 2024 Sinhala Subtitles
Gadera (2024) Sinhala Subtitle

ඔන්න එහෙනම් මගේ උපසිරැසි ගමනේ මම 50වෙනි උපසිරැසි තමයි ඔයාලට අද අරගෙන එන්නේ..එහෙනම් මේකත් අනිත් ඒවා වගේම ලස්සන ෆිල්ම් එකක්..ෆිල්ම් එකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු දැන්..
මේ ෆිල්ම් එක ඉස්සර බ්‍රිතාන්‍යයන් ඉන්දියාව යටත් විජිත සමයේ වෙච්ච සිදුවීමක් විදියට තමයි ගලාගෙන යන්නේ..බ්‍රිතාන්‍යය හමුදාවට ගම් වැසියෙක්ගෙන් ආරංචි වෙනවා ඉන්දියාවේ කැළේක නිධානයක් තියෙනවා කියලා..ඉතින් ඒ නිධානය හොයා ගන්න හමුදා කණ්ඩායමක් කැළේට පිටත් කරලා යවනවා..ඒ කැළේ ශාපයක් තියෙනවා කියලා ගම් වැසියන් විශ්වාස කරනවා..ඉතින් මේ ශාපලත් වනාන්තරයේ තියෙන නිධානය මෙයාලට හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Original title Gadera
IMDb Rating 5.1 46 votes

Similar titles

Strange Darling (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Under Paris (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Abigail (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Weapon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Start-Up (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Walking Against the Rain (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vettaiyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wild Wild Punjab (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Armor (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published