Hotel Del Luna 2019 TV Series 1×16 Sinhala Subtitles
Hotel Del Luna 1×16 Sinhala Sub
Hotel Del Luna 1×16 Sinhala Subtitles
Hotel Del Luna 2019 1×16 Sinhala Sub
16 කොටස (අවසන් කොටස)
මන්වුල්ගෙ කාලය දැන් අවසන් වීගෙන එන්නේ. ඒ අවසානයට දැන් තියෙන්නේ බොහොම ටික කාලයයි. ඉතිං ඒ කාලය ගතවෙන්න කලින් මන් වුල් යවන්න ඕන අය ඉන්නවා. ඒ තමයි එයා ලඟින්ම ඉන්න සේවකයො වෙන කිම් මහත්තයා, චෝයි නෝනා වගේම කිම් ජුන් හයින්. ඉතින් මේ තරම් කාලයක් තමන් එක්ක හිටිය මේ අයගෙ අමනාපකම් ටිකත් නැති කරලා තමයි එයාලව යවන්න ඕනේ. කොහොම වුනත් ඒ හැමෝම තමන් යන එක ගැන වගේම සඳ නැවතුම්පල නැතිවෙන එක ගැනත් හරිම දුකෙන් තමයි ඉන්නේ.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කනිෂ්කා ගිහානි පෙරේරා”