The King Eternal Monarch 2020 TV Series 1×12 Sinhala Subtitles
The King Eternal Monarch 1×12 Sinhala Sub
The King Eternal Monarch 1×12 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×12 Sinhala Sub
12 වැනි කොටස
සටනකින් පස්සේ, ලී ගොන් රජතුමා ටේ-වුල් බේරාගෙන මාලිගයට රැගෙන යනවා. දැන් ටේ-වුල් ඉන්නේ ආයෙත් රාජධානියේ. මේ කොටසේදී පෙන්වනවා රජතුමා කොහොමද ටේ-වුල් සොයාගන්නේ කියල, රාජධානියේ කන්ග් රහස්පරීක්ෂක ලුනා සොයමින් ඉන්න අතරවාරයේ ඔහුට ටේ-වුල් සිටින වීඩියෝ දර්ශනයක් ලැබෙනවා, ඔහු සිතන්නේ ඇය ලුනා බව. එය රජතුමාට පැවසු විට තමයි, රජතුමා දැනගන්නේ මේ ලුනා නොව ටේ-වුල් බව. ඉන්පසු ඇය සුව වීමෙන් පසු, එයුන්-සෝ බලන්න රෝහලට යනවා.
ඔබටත් මතක ඇති, ඔහු වෙඩි වැදිලා රෝහලගතවයි ඉන්නේ. මේ අතරවාරයේ නා-රි හා යොන්ග් අතරත් කතා බහක් ඇතිවෙනවා. ඒවගේම මෙහි වෙන තවත් විශේෂ දෙයක් තමයි, ලී ගොන් රජතුමාගේ උරහිසේ ඇතිවෙන කැළල, එය දැන් රජුගේ පමණක් නොවේ, කිපදෙනේක්ගේම මතුවෙන්න පටන් අරන්, එයට හේතුව ඊළඟ කොටසේදී දැනගන්නට ලැබේවි. ඒවගේම කෝ අගමැතිනියත් සැඟවී සිට නැවතත් පැමිනිලා ඇයට අවබෝදයක් නැහැ රාජධානියේ උන දේවල් ගැන.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”