The King Eternal Monarch 2020 TV Series 1×13 Sinhala Subtitles
The King Eternal Monarch 1×13 Sinhala Sub
The King Eternal Monarch 1×13 Sinhala Subtitles
The King Eternal Monarch 2020 1×13 Sinhala Sub
13 වැනි කොටස
මේ කොටසෙන් තහවුරු වෙනවා, කෝර්යා රාජධානියේ ප්‍රධාන අධිකරණ ආර්යාව “නෝ” ත් ටේ-වුල් වගේම කොරියාවේ සිට පැමිණි කෙනෙක්, ඒ 1950 ගණන් වලදී, කොරියාවේ යුධ සමයේදී, ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි උතුරු හා දකුණු කොරියාව ලෙස කොරියාව දෙකඩ වී තිබෙන්නේ. ලී ගොන් රජුගේ සීයත් සමඟ තමයි ඇය රාජධානියට පැමිණෙන්නේ, ඒවගේම ලී ලිම් හා අගමැතිනිය අතර හමුවත් සිදුවෙනවා, පහුගිය කොටස් වල තේරුම් ගන්න බැරිවෙන්න ඇති කොහොමද ඇය කොරියාවට ගියේ කියල, මේ කොටසින් එයටත් පිළිතුරු ලැබෙනවා.
ඒවගේම කෝ අගමැතිතුමියගේත් පිළිස්සුම් කැළලක් තිබෙනවා, එය ඇතිවෙන්නේ, ලෝක දෙක අතර තරණය කර තිබිමෙනුත්, තමන්ගේ ද්විත්වකාය, ඝාතනය කර තිබිමෙනුත්. ඒවගේම තමයි කන්ග් ෂින්-ජේගේ සැබෑ මව මාලිගයේ පාලිකාවක් ලෙස කටයුතු කරන්නේ,ඇයත් සේවය කරන්නේ ලී ලිම්ට. නමුත් ඇය හසුවෙනවා, ප්‍රධාන පාලිකාවට. ඒ අතර ටේ-වුල් තවමත් රාජධානියේ,ඒ වෙනුවට ලුනා ටේ-වුල්ගේ ගෙදරට යනවා. කෝ අගමැතිතුමියටත් වැඩ වරදිනවා.වැඩි විස්තර ඕනේ නැහැ එහෙනම් රසවිඳින්න.
(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ගයේෂා සත්සරණි”