What's happening?

Video Sources 59 Views Report Error

  • Watch trailer
Akkaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Akkaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

May. 03, 2024
         
Your rating: 0
10 1 vote

Synopsis

Akkaran Sinhala Sub
Akkaran Sinhala Subtitles
Akkaran 2024 Sinhala Sub
Akkaran 2024 Sinhala Subtitles
Akkaran (2024) Sinhala Subtitle

දුවලා දෙන්නෙක්ව ආදරෙන් බලා ගන්න තාත්තෙක්..ලොකු දුව දේවී..පොඩි දුව ප්‍රියා..පොඩි දුව ඩොක්ටර් කෙනෙක් වෙන්න පෞද්ගලික ආයතනයක ඉගෙන ගන්නවා..ඒ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ බෑණෙක්..ඉතින් මේ අධ්‍යාපන ආයතනයේ අක්‍රමිකතාවක් වීඩියෝ කරපු හින්දා ප්‍රියාව ඝාතනය කරනවා..මම එතනින් එහාට මුකුත් කියන්නේ නෑ..ඇත්තටම ප්‍රියාව ඝාතනය කරන්නේ කව්ද ???? ඒ ඝාතකයන්ව හොයාගෙන ගිහින් පළිගන්නේ කව්ද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්..ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..හැමෝම බලන්න එහෙනම්..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Original title அக்கரன்

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published