What's happening?

Video Sources 131 Views Report Error

  • Watch trailer
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

No one can outrun their destiny.Dec. 07, 2006United Kingdom139 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Set in the Mayan civilization, when a man’s idyllic presence is brutally disrupted by a violent invading force, he is taken on a perilous journey to a world ruled by fear and oppression where a harrowing end awaits him. Through a twist of fate and spurred by the power of his love for his woman and his family he will make a desperate break to return home and to ultimately save his way of life.

ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මුලින්ම තෝර ගත්තෙ කථා දෙකක් නැතිව දෙපාරක් බලන්න හිතෙන්න පට්ට ෆිල්ම් එකක්. මේක මගෙ පලවෙනි සබ් එක. හැබැයි මේ ෆිල්ම් එක ගැන මීට කලින් ලිපියක් පලවෙලා තිබුනා. ඒත් සබ් දීලා නොතිබුන නිසා මං මේක තෝර ගත්තා. හප්ප් සබ් දැමිල්ලෙ ආතල් එක තේරෙන්නෙ දාන්න පටන් ගත්තට පස්සෙනෙ. කොහොමින් හරි ඉරිද උදේ ඉදන් වැඩ අල්ලලා හවස් වෙද්දි දා ගත්ත යන්තම්. බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.

මේක අපේ බාප්ප කෙනෙක් Direct කරපු ෆිල්ම් එකක්. Mel Gibson ගෙ තවත් එක සුපිරිම ගනයෙ බයිස්කෝප් එකක් තමා මේක. දන්නවනෙ අපේ බාප්ප වැඩක් කලොත් ඉතිං. හිහ්.. බාප්ප කීවෙ විහිළුවට ආයෙ නැත්නම් මාව හොයන් එන්න ගනී බාප්පට කියල පුංචි කෑල්ලකට මටත් ඔළුව දා ගන්න දෙන්න කියලා. ආයෙත් කාතාවෙන් පිට ගියානෙ. මෙහෙමයි මේක ප්‍රධාන චරිතයට පන පොවන්නෙ Rudy Youngblood කියන ඇමරිකන් නළුවයි. මුගෙ නමත් කතාවටම ගැලපෙනවා. මේ ෆිල්ම් එක්ක IMDB මීටරේ 7.8 කටම කරකවපු සුපිරි බයිස්කෝප් එකක්. බලපු කෙනෙක් අයේත් බලන නොබලපු කෙනෙක් අනිවාර්යෙන් බැලිය යුතු ෆිල්ම් එකක් තම මේක. ඒක මං බොහොම වගකීමෙක් කියනවා.

කථාව මෙන්න මෙහෙමයි. එකතරා ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා මොවුන් බොහොම බලවත් ගෝත්‍රික කණ්ඩායමක් නමුත් අනපේක්ෂිත මොහොමත මොවුන්ට තවත් එක ගෝත්‍රික කණ්ඩායමකින් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතනින් තමයි කථාව පටන් ගන්නෙ. මේ මොහොතෙ අපේ කතා නායකයා ඔහුගේ බිරිඳව් සහ පුතාව සඟවනවා. ඒ වෙද්දිත් ඇයි ගැබිනියක්. නමුත් අපේ කතා නායකයා ඔවුන්ට හසු වෙනවා. දරුවන් හැර අනෙක් සියළුම දෙනාව මොවුන් රැගෙන යනවා. ඒ මොකටද කියල කතාව බලන ගමන්ම බලාගන්නකෝ.

නමුත් එක්තරා අහඹු සිදුවීමක් නිසා කොටසකට පැන යාමට අවස්ථාවක් උදා වෙනවා. ඒක පැන යාමකටත් වඩා තිරිසන් දඩුවමක් කීවොත් වැරදි නෑ. අපේ කතා නායකයට පැන යන්න හැකි වේවිද ? තමන්ගෙ බිරිඳවත් දරුවවත් නැවත දකින්න ලැබේවිද ? අනාවැකිය හරි යාවිද ? අනාවැකිය ගැන ෆිල්ම් එක බලන අතරෙ දැන ගන්නකෝ. කිසිම කම්මැලි කමක් නැතිව කුතුහලය බිංදුවක්වත් අඩු නැතිව එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක්.

බලලම දෙවෙනි සබ් එක දාන්න ගැම්මක් එන්න පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්න.

මීට පෙර පළකල ලිපිය.

ඔන්න තවත් සුපිරි චිත්‍රපටයක්..ඔයාල අනිවාර්යෙන් බලයි කියල හිතනව..මේක මීට අවුරුදු ගනනාවකට පෙර ගෝත්‍රික යුගයේ කතාවක්..මම කතාව ටිකක් විස්තර කරල පස්සෙ ෆිල්ම් එක ගැන මට හිතෙන දේ කියන්නම්..කතාව මෙහෙමයි..එක් ගෝත්‍රයක් බොහොම් සතුටින් ජීවත් වෙනව..ඔවුන්ට දඩයම් වලින්,ගැහැණුන්ගෙන් අඩුපාඩුවක් නෑ..දිනක් ඔවුන් දඩයමේ ගිය විට වෙනත් ගෝත්‍රයක් හම්බෙනව..එම ගෝත්‍රය වෙනත් කැලයකට අයිති එකක්..ඔවුන්ගේ ඉඩකඩම් තවත් ගෝත්‍රයක් විසින් පැහැරගත් නිසා ඔවුන් යනව අලුත් ආරම්භයක් සොයා..ඒ සිද්දිය එතනින් ඉවරයි..දැන් මේ කතාවෙ මම මුලින්ම කිව්ව (කතාවෙ ප්‍රධාන ) ගොත්‍රය රාත්‍රියේ නිදාගෙන සිටිනව..මේ අතරතුර ඔවුන්ව ආක්‍රමණය කරනව වෙනත් පිරිස විසින්..

ඔවුන් බොහොම දරුණු පිරිසක්..ආක්‍රමණිකයන් විසින් ශක්තිමත් පිරිස විතරක් වහල්ලු ලෙස අරගෙන යනව..මේ පිරිසට අයත් වන තරුණයෙකුගේ කතාව තමයි මින් කියැවෙන්නෙ..ඇත්තටම හරිම ලස්සන කතාවක්..මිනිස් හැගීම් ප්‍රාථමික මට්ටමෙන්ම අපිට බලාගන්න පුලුවන්..කෙනෙක් මැරුණොත් ඔහු ගැන දුක් වෙමින් දින ගනනාවක් සිටින්නෙ නෑ,එ වගෙම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ,වේදනාවන් ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේම කොටසක්..ඇත්තටම අපිව වෙනස්ම කාලයකට ගෙනයන චිත්‍රපටයක් කියන්න පුලුවන්..

O.P.D.P:-මේක ඔස්කාර් සම්මාන 3කට නිර්දේශ වෙලා තිබෙනව,තවත් සම්මාන 13කට නිර්දේශ වී තිබෙන අතර 6ක් දිනා තිබෙනවා..

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “තුසිත කාංචන රාජකරුණා (NoOne)”

Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Apocalypto (2006) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Apocalypto
IMDb Rating 7.8 337,277 votes
TMDb Rating 7.581 5,509 votes

Similar titles

Border (1997) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Deadpool & Wolverine (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dance of Death (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gam Gam Ganesha (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
8 A.M. Metro (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Road Wars: Max Fury (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Space Sweepers (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kadhalikka Neramillai (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lucky Baskhar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Never Let Go (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published