What's happening?

Video Sources 181 Views Report Error

  • Watch trailer
Atharva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Atharva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Seeker of TruthDec. 01, 2023India116 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Atharva Sinhala Sub
Atharva Sinhala Subtitles
Atharva 2023 Sinhala Sub
Atharva 2023 Sinhala Subtitles
Atharva (2023) Sinhala Subtitle

අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

කර්ණා කියන්නේ පොලිස් නිලධාරියෙක් වෙන්න සිහින දකින තරුණයෙක්..ඒත් මෙයා හැම සැරේම පොලිස් විභාගේ ෆේල් වෙන හින්දා එයාගේ ඒ හීනේ හීනයක්ම වෙලා තියෙන්නේ..ඉතින් මෙහෙම දවසක් ඉන්නකොට කර්ණට ගමේ කෙනෙක් කියනවා පොලිස් රැකියාවක් වගේම හින්දා පොලිස් සාක්ෂි විශ්ලේෂණ කණ්ඩායමට එකතු වෙන්න කියලා..මෙයා ඉතින් මේ රැකියාවට බැදෙනවා..
එතනින් තමයි හැමදේම පටන් ගන්නේ..දවසක් චිත්‍රපට නිළියක් ඝාතනය වෙනවා එයාගේ පෙම්වතා එක්කම..මිණීමරුවා කිසිම සාක්ෂියක් ඉතුරු කරලා ගිහින් නෑ..ඉතින් කර්ණට මේ මිණීමැරුම කරේ කව්ද කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? පැය දෙකකට ආසන්න කාලයක් කුතුහලයෙන් පිරිච්ච මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල්”

Atharva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Atharva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title అతర్వ
IMDb Rating 6.8 8,779 votes

Similar titles

Winnie-the-Pooh: Blood and Honey 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Whiteout (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dirty Money (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vidaamuyarchi (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Godfather (1972) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Blackout (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Empuraan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Under Paris (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published