What's happening?

Video Sources 82 Views Report Error

  • Watch trailer
Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Oct. 31, 2024India158 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Bagheera Sinhala Sub
Bagheera Sinhala Subtitles
Bagheera 2024 Sinhala Sub
Bagheera 2024 Sinhala Subtitles
Bagheera (2024) Sinhala Subtitle

අපේ ප්‍රධාන චරිතේ වේදාන්ත් කියන්නෙ පොඩි කාලේ ඉදන්ම සුපිරි වීරයෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්.. හැබැයි පොඩි කාලේදී මෙයාගේ අම්මා මෙයාට තේරුම් කරල දෙනවා ඇත්ත ජිවිතේ එහෙම අය නෑ කියලා.. ඔයාගේ තාත්තා ගොඩක් නිර්භීත පොලිස් නිලධාරියෙක්, එයාල වගේ අය තමයි ඇත්තටම සුපිරි වීරයෝ කියන්නෙ කියලා පහදලා දෙනවා.. ඉතින් වේදාන්ත් මේක තේරුම් අරන් පොලිස් නිලධාරියෙක් වෙනවා.. වේදාන්ත් වැඩ බාර අරන් රාජකාරි කරගෙන යද්දී මෙයාට ඒ පළාතේ ඉන්න නීතිවිරෝධී වැඩ කරන අයව අත්අඩංගුවට ගන්න වෙනවා.. ඔන්න එතකොට තමයි ඒවාට ඉහලින් බලපෑම් එන්න ගන්නේ.. අපේ වේදාන්ත්ට කිසිම නීතිවිරෝධී දෙයක් නවත්තන්න වෙන්නෑ මේ නිසා.. ඉතින් වේදාන්ත් කරන්නේ ලේන්සුවක් මුහුණේ බැදන් ගිහින් එයාට රාජකාරි මට්ටමින්, නැති කරන්න බැරි සේරම අයව මුළු මනින්ම විනාශ කරල දාන එක.. ඔය වැඩේ ඔහොම කරගෙන යනකොට තමයි බගීරාට ඒ පළාතේ ඉන්න ලොකුම මැරයා එක්ක හැප්පෙන්න වෙන්නෙ..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bagheera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ಬಘೀರ
IMDb Rating 7.9 6,215 votes

Similar titles

Joker: Folie à Deux (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
IF (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Garudan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Grave Torture (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lineman (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Greatest of All Time (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Manamey (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Welcome Wedding (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madraskaaran (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published