What's happening?

Video Sources 88 Views Report Error

  • Watch trailer
Bougainvillea (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Bougainvillea (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Oct. 17, 2024India138 Min.Not Rated
         
Your rating: 0
9 1 vote

Synopsis

Bougainvillea Sinhala Sub
Bougainvillea Sinhala Subtitles
Bougainvillea 2024 Sinhala Sub
Bougainvillea 2024 Sinhala Subtitles
Bougainvillea (2024) Sinhala Subtitle

කතාව පැත්තට ගියොත්,

රොයිස් කියන්නෙ එයාගෙ නෝනා එක්ක හුදකලා ප්‍රදේශයක දිවි ගෙවන වෛද්‍යවරයෙක්.. මෙයාගෙ නෝන තමයි රීතු, එයාට තියෙනව අමතකවීමේ ලෙඩක්, ඒක ඇතිවෙන්නෙත් හදිස්සියේ සිද්දවෙන රිය අන්තුරක් නිසා.. මේ දෙන්න ඔහොම ඉන්නකොට එකපාරටම සිද්ද වෙන ගෑණු ලමයෙක්ගෙ අතුරුදහන් වීමකට ACP ඩේවිඩ් කෝෂි කියන පොලිස් නිළධාරියා රීතුව සැකකරන්න ගන්නව.. ඒ රීතු ඒ ගෑණු ලමය එක්ක අවසන් වතාවට ඉන්න සීසීටීවී දර්ශණ වගයක් දැකල, හැබැයි රීතුගෙ මේ අමතක වීමේ රෝගය නිසා පොලිස් නිළධාරිය පොඩ්ඩක් බ්‍රේක් වෙනව..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Original title ബോഗയ്ൻവില്ല
IMDb Rating 6.5 1,472 votes
TMDb Rating 6.5 6 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published