What's happening?

Video Sources 70 Views Report Error

  • Watch trailer
Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Oct. 16, 2020Unknown103 Min.Not Rated
         
Your rating: 0
10 1 vote

Synopsis

Chote Nawab Sinhala Sub
Chote Nawab Sinhala Subtitles
Chote Nawab 2020 Sinhala Sub
Chote Nawab 2020 Sinhala Subtitles
Chote Nawab (2020) Sinhala Subtitle

මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නවාබ් එහෙමත් නැත්නම් රජ පෙළපතට අයිති රජ පෙළපතකින් පැවතගෙන එන පවුලක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ..මේ පවුලෙ ලොකු පුතා එයාගෙ පවුලෙ අය එක්ක ලන්ඩන් වල ඉදලා ඉන්දියාවෙ තියෙන තමන්ගෙ ගෙදරට එනවා..

මෙයාලා එක්ක මෙයාලගෙ පුතාත් එනවා..මෙයාට ෆිල්ම් එකේ කියන්නෙ පොඩි නවාබ් කියලා.. ඉතින් මෙයාලා එන්නෙ ගෙදර තියෙන කසාදයකට..මේ අතරෙ සිද්ධ වෙන දේවල් ටිකක් ඇසුරින් තමයි ෆිල්ම් එක ගොඩනැගිලා තියෙන්නෙ..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිනෙරු කණ්ඩායම”

Original title Chote Nawab
IMDb Rating 5.4 315 votes
TMDb Rating 3 1 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published