What's happening?

Video Sources 191 Views Report Error

  • Watch trailer
  • Watch Online 720p
Dune: Part Two (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Dune: Part Two (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Long live the fighters.Feb. 27, 2024USA167 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

Dune: Part Two Sinhala Sub
Dune: Part Two Sinhala Subtitles
Dune: Part Two 2024 Sinhala Sub
Dune: Part Two 2024 Sinhala Subtitles
Dune: Part Two (2024) Sinhala Subtitle

කොහොමද ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් උපසිරසියක් අරගෙන ඔයාලා ළඟට ආවා. ඇත්තටම මම හිතුවේ නෑ ෆිල්ම් එක මේ තරම් ඉක්මනට එළියට වැටෙයි කියලා. කොහොමහරි වෙලාවට සති අන්තය වුන නිසා මේක කරන්න වෙලාව මට ලැබුනා.

මේ අද අරගෙන එන්නේ ඔයාලා ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටිය මේ අවුරුද්දේ නිකුත් වුන සාඑථකම සහ විශිෂ්ටම නිර්මාණය කියලා කීවොත් මං වැරදී නෑ. ඒ තරමටම ඉහළ මට්ටමේ තියෙන නිර්මාණයක්. ඒ සිනෙමාව මාරයි. මියුසික් වෙනම ලෙවල් එකක්. හරි මේ තමයි Denis Villeneuveගේ Dune සිනමා විශ්වයේ දෙවනි දිගහැරුම. 2021 නිකුත්වුණ ෆිල්ම් එක ඔයාලා දැනටමත් බලලා ඇතිනේ.

හරි අපි මුලින්ම ලිපියට පටන්ගැන්මක් අරන් ඉමු.

1965 වසරේ ප්‍රකාශනයට පත් වුන Frank Herbert විසින් රචිත Dune නවකතාව තමයි මේ සිනමාලෝකය නිර්මාණයට පදනම් වෙන්නේ. Frank ලියපු මේ කතාව සාමාන්‍ය නවකතාවකට වඩා හුඟාක් දිග එකක් වුන නිසා මුලින්ම මේක ප්‍රකාශන සමාගම් වැඩි ප්‍රමාණයකින් ප්‍රතික්ෂේප වෙනවා.අවසානයේදී විද්‍යා ප්‍රබන්ධ නිකුත් කරන ආයතනයක් වෙන Analog නම් ප්‍රකාශන සමාගම යටතේ මේක එළි දැක්වෙනවා. ඒකත් සිද්ධවෙන්නේ පොත් 2 විදිහට මුද්‍රණය වෙලා. ඒ අර කිව්ව දිගු බව නිසාම. ඒ 1963 වසරේදී Dune World හා 1965 වසරේදී Prophet of Dune යනුවෙන්.කොහොමහරි මේ Dune නවකතාව ඇසුරෙන් චිත්‍රපටියක් නිර්මාණය වුන පලවෙනිම අවස්ථාව නෙවෙයි. මීට කලින් 1970දී Alejandro Jodorowsky අධ්‍යක්ෂකවරයාත් 1984 වසරේදී David Lynch අධ්‍යක්ෂකවරයාත් Dune නමින් සිනමාපටයක් නිර්මාණය කලත් ඒවා අසාර්ථක වුනා. John Harrison අතින් 2000දී Frank Herbert’s Dune ලෙසින් Sci-Fi Channel නාළිකාව කරහා රූපවාහිනී කතා මාලාවකුත් නිර්මාණය වුනා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සුපුන් සදීප”

Original title Dune: Part Two
IMDb Rating 8.5 540,787 votes
TMDb Rating 8.151 5,552 votes

Director

Tarik Afifi
Director

Cast

Timothée Chalamet isPaul Atreides
Paul Atreides
Zendaya isChani
Chani
Josh Brolin isGurney Halleck
Gurney Halleck
Austin Butler isFeyd-Rautha
Feyd-Rautha
Florence Pugh isPrincess Irulan
Princess Irulan
Dave Bautista isBeast Rabban
Beast Rabban
Léa Seydoux isLady Margot Fenring
Lady Margot Fenring

Similar titles

Hit List (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Do Patti (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Manamey (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Greatest of All Time (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
10 Lives (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Joker: Folie à Deux (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Curse of the Necklace (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nidarr (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Abigail (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published