What's happening?

Video Sources 76 Views Report Error

  • Watch trailer
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Feb. 08, 2024Unknown156 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Eagle Sinhala Sub
Eagle Sinhala Subtitles
Eagle 2024 Sinhala Sub
Eagle 2024 Sinhala Subtitles
Eagle (2024) Sinhala Subtitle

2024 පෙබරවාරි 9 වෙනිදා තමයි මේ Eagle ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 35 ක වියදමක් දරල නිෂ්පාදනය කරපු මේක ඉන්දියන් රුපියල් කෝටි 28 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයුවා.අධ්‍යක්ෂණය කලේ කාර්තික් ගට්ටමනෙයි විසින්. මාස් මහරාජා කියල හඳුන්වන රවී තේජා එක්ක අනූපමා පරමේෂ්වරන්,නව්දීප් මෙහි රංගනයෙන් එක් වෙනව.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කපු රෙද්දක් නිසා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නේ. නලිනි කියන තරුණ මාධ්‍යවේදිනියට දවසක් මේ කපු ගැන රෙදි හදන ෆැක්ට්‍රියක් ගැනත් ඒවා කොහොමද විදේශීය වෙලදපොල දක්වා ගියේ කව්ද මේවට මුල් වෙලා වැඩ කලේ කියන දේ අහන්න ලැබෙනව.ඉතින් මෙයා මේ ගැන පත්තරේ පොඩි ඉඩක චූටි ලිපියක් පල කරනව. හැබැයි ඊට පස්සෙ තමා වැඩේ වෙන්නේ.මෙයාලගේ පත්තරේ මුද්‍රණ කටයුතු පවා නවත්තල ආරක්ෂක අංශ ඇවිත් පැය ගානක් ප්‍රශ්න කරන්න ගන්නවා..ලොකු අව්ල් ජාලාවක් එයා දාපු අර පොඩි ලිපිය නිසා ඇති වෙනවා..

ඒ මොකක්ද නිසා වෙන්න ඇතිද ? මේ හැමදේම පිටිපස්සෙ තියෙන කතාව් මොකක්ද ?

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මදුශාන් ප්‍රියන්කර”

Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Eagle (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ఈగల్
IMDb Rating 6 4,651 votes
TMDb Rating 5.7 6 votes

Director

Cast

Ravi Teja isEagle / Sahadev
Eagle / Sahadev
Vinay Rai isPratap
Pratap
Madhoo isGayatri Devi
Gayatri Devi
Ajay Ghosh isSomeshwar Reddy
Someshwar Reddy

Similar titles

Singapore Saloon (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Inheritance (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lubber Pandhu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Akkaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dhill (2001) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
House of Lies (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Gardener (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published