What's happening?

Video Sources 170 Views Report Error

  • Watch trailer
Following (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Following (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

He steals glances. She steals lives.May. 15, 2024South Korea103 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Following Sinhala Sub
Following Sinhala Subtitles
Following 2024 Sinhala Sub
Following 2024 Sinhala Subtitles
Following (2024) Sinhala Subtitle

ඔන්න මන් අද ආවේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක් අරගෙන. නම තමා Following. කොරියානු නම තමා 그녀가 죽었다. ඒකේ තේරුම තමා “ඇය මැරුනා” කියන එක. මේ ෆිලුම තියටර්වලට රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි 15 වෙනිදා. ඩොලර් මිලියන 8.8ක ආදායමක් ලබන්න මේ ෆිලුම සමත් වෙනවා. පැයයි මිනිත්තු හතලිස් තුනක් පුරාවට ගලාගෙන යන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller, Mystery ගනයන්ට. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරන්නේ Kim Se Hwi විසින්. කාස්ට් එක පැත්තට ගියොතින් මන් කැමතිම නළුවෙකුයි, නිළියකුයි තමා ප්‍රධාන චරිත කරන්නේ. Byun Yo Han & Shin Hae Sun. මේ දෙන්නව නම් ඉතින් කොරියන් ඩ්‍රාමා බලන අය හොදටම දන්නවනේ. තව ප්‍රධාන චරිතයක් විදියට Lee El වත් බලාගන්න පුළුවන්. ෆිලුම ගැන කිව්වොතින් ඉතින් තත්පරයක් නෑර මාර කුතුහලෙන් බලන්න පුළුවන්.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ නයන බුද්ධික ”

Original title 그녀가 죽었다
IMDb Rating 6.4 761 votes
TMDb Rating 6.6 17 votes

Director

Kim Se-hwi
Director

Cast

Byun Yo-han isKoo Jung-tae
Koo Jung-tae
Shin Hye-sun isHan So-ra
Han So-ra
Lee El isOh Young-ju
Oh Young-ju
Yoon Byung-hee isLee Jong-hak
Lee Jong-hak
Lee Chang-won isPrison visitor
Prison visitor
Park Myung-hoon isDetective Team Leader
Detective Team Leader
Lee Se-rang isJeong-tae's Mom
Jeong-tae's Mom
Yun Seul isHan So-yeong
Han So-yeong

Similar titles

Abigail (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gam Gam Ganesha (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sergeant (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Get Fast (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kalvan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Jester (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. Natwarlal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Small Things Like These (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published