What's happening?

Video Sources 179 Views Report Error

  • Watch trailer
Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Feb. 02, 2024India140 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Game On Sinhala Sub
Game On Sinhala Subtitles
Game On 2024 Sinhala Sub
Game On 2024 Sinhala Subtitles
Game On (2024) Sinhala Subtitle

සිද්ධු තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය..ඉතින් මෙයා පණ වගේ ආදරේ කරන දෙන්නා තමයි මෙයාගෙ පෙම්වතියයි යාළුවයි..දවසක් මේ දෙන්නා සිද්ධුව රැවැට්ටුවා කියලා සිද්ධුට ඇස් පනාපිටම ඔප්පු වෙනවා..ඉතින් පණ වගේ ආදරේ කරපු දෙන්නා ද්‍රෝහි වෙච්ච දුකට සිද්ධු දිවි නසා ගන්න යනවා..මෙතන ඉදන් තමයි හැමදේම උඩු යටිකුරු වෙන්නේ..සිද්ධුට එවලේ කෝල් එකක් එනවා..ඒ කෝල් එකෙන් කතා කරපු කෙනා කියනවා සිද්ධුගේ වටේ කැරකෙන මැස්සා මැරුවොත් රුපියල් ලක්ෂයක් දෙනවා කියලා..

ඉතින් සිද්ධු මැස්සව මැරුවම මෙයාගෙ එකව්න්ට් එකට ඇත්තටම රුපියල් ලක්ෂයක් වැටෙනවා..සිද්ධු මැරෙන එක අඅත ඇරලා විනෝදෙන් මේ ක්‍රීඩාව කරන්න ගන්නවා..ඒත් මේක බිහිසුණු ක්‍රීඩාවක් කියලා සිද්ධුට තේරෙන්නේ පස්සේ..එතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ..මේ සිද්ධු එක්ක සෙල්ලම් කරන කෙනා කව්ද ???? ඇත්තටම එයාට මොනවද ඕනේ ???? සිද්ධුගේ අතීතයේ වෙච්ච සිදුවීම් මොනවද ???? සිද්ධු කියන්නේ ඇත්තටම මොන වගේ කෙනෙක්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.

(සිනෙරු  වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉසුරු ලක්මාල් ”

Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Game On
IMDb Rating 5.3 2,321 votes

Similar titles

Guardian (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Platform 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nilavuku En Mel Ennadi Kobam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kanguva (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trigger Warning (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vettaiyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Jester (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Anweshippin Kandethum (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hit List (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wicked (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published