What's happening?

Video Sources 93 Views Report Error

  • Watch trailer
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Rise together or fall alone.Mar. 27, 2024USA115 Min.PG-13
Your rating: 0
10 1 vote

Synopsis

Godzilla x Kong: The New Empire Sinhala Sub
Godzilla x Kong: The New Empire Sinhala Subtitles
Godzilla x Kong: The New Empire 2024 Sinhala Sub
Godzilla x Kong: The New Empire 2024 Sinhala Subtitles
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitle

1954 ජපානෙන් ලෝකෙට අඳුන්වලා දෙනවා වෙනස්ම මොන්ස්ටර් කෙනෙක්. 1945 පරමාණු බෝම්බයේ ජපානය ලද කම්පණය සිනමාකරුවන් ලෝකයට ඉදිරිපත් කරේ ඒ සතා හරහායි. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෝකෙම මේ වෙද්දි ජනප්‍රිය ගොඩ්සිලා. ඒ විදියට අඳුන්වල දුන්න ගොජිරා එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ගොඩ්සිලා ඉක්මනටම අන්තර්ජාතික පොප් කල්චර් එක වැළඳගත්තා.

මේ ගොඩ්සිලා ගේ වගේම මොනස්ටර්ස්ල ගොඩකම අයිතිය එදා ඉඳන් අද වෙනකල් තියෙන්නේ ජපානයේ Toho Co., Ltd එකට. ඉතින් මේ දවස්වල ජනප්‍රියම ගොඩ්සිලා ෆිල්ම් එක වන Godzilla Minus one ෆිල්ම් එක හැදුවෙත් ටෝහෝලා. ඒ කියන්නෙ ජපානෙන් හදන ෆිල්ම් වල තමයි ඔරිජිනල්ම මොන්ටර්ස්ල ටික ඉන්නෙ.

එතකොට මොකක්ද මේ ලෙජන්ඩරිල හොලිවුඩ් වල ගොඩ්සිලාල එක්ක නටන නාඩගම. ඉන්න එතනට එන්නම්.

මේ වෙද්දි ටෝහෝලා කරපු ගොඩ්සිලා ෆිල්ම් 33ක්, ඇමරිකන් ෆිල්ම් 5ක්, ටීවි ශෝස්/වීඩියෝ ගේම්ස්/නවල්ස්/කොමික් පොත් ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “Bimsara Yashan (ඔලිව)”

Original title Godzilla x Kong: The New Empire
IMDb Rating 6.1 108,918 votes
TMDb Rating 7.145 3,812 votes

Director

Adam Wingard
Director

Cast

Similar titles

Babygirl (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
I Saw the TV Glow (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trinil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bade Miyan Chote Miyan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sky Force (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Samadhana Pusthakam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Temurun (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Yudhra (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bullet Train Explosion (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pani (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Savi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published