What's happening?

Video Sources 184 Views Report Error

  • Watch trailer
Gumasthan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Gumasthan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

A Brutal Criminal Beyond LawSep. 27, 2024India145 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Gumasthan Sinhala Sub
Gumasthan Sinhala Subtitles
Gumasthan 2024 Sinhala Sub
Gumasthan 2024 Sinhala Subtitles
Gumasthan (2024) Sinhala Subtitle

ආයුබෝවන්,අද ඔන්න අළුතෙන්ම OTT නිකුත් උන සුපිරි මලයාලම් crime thriller එකක් ගෙන එනවා. මලයාලි crime thriller කොහොමත් අමුතු ඔවුන්ට අවේණික ආකාරයේ චිත්‍රපටිනේ. මේකත් එහෙමයි. ඒත් මේක නම් හරි අමුතුම plot එකක්. මට දැනුනෙ Drishyam එකේ තිබුන vibe එක.

අපරාධයක් වෙලා තියෙනවා වගේ පේනවා. ඒක මිනී මැරුමක් වෙන්න ඕනෙ. පොලිසියට ඒක ගැන ඉව වැටිල තියෙනවා. ඒත් ඔවුන් මොන තරම් උත්සාහ කලත් හොයා ගන්න බෑ. කවුද මේ ඔවුන් සැක කරන මිනී මරුවා? ඔහු එසේ මෙසේ කෙනෙක් නෙමෙයි නීතිය ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. නීතිඥයෙක්ද? නෑ නීතිඥයෙක් ගාව වැඩ කරන නීති ලිපි කරුවෙක්. “ඔයාල හිතනව නම් එයා අපරාධයක් කලා කියල. එයා දන්නව ලස්සනට බේරිල යන්න. එයාව ඇතුලට දාන්න නම් ඔයාලට ගොඩක් මහන්සි වෙන්න වෙයි.” මේ තමයි පොලිසියට සමහරුන්ගෙන් අහන්න උන කතා. මොනව උනත් පොලිසියෙ එක නිලධාරියෙක් අත අරින්නෙම නෑ. එයාට මේ මනුස්සය එක්ක පුද්ගලික කෝන්තරයකුත් තියෙනවා.මිනී මැරුමක් උනා නම් මිනිය කෝ? සාක්ෂි කෝ? කවුද මිනී මරුවා. කවුද මැරුණෙ. ඉතිං බලමු පොලිසිය මේ අපරාධය හොයා ගනීද කියල.

අමල් කේ ජොශී අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටයේ සුපුරුදු ප්‍රසිද්ධ තරු නම් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේක අත අරින්න එපා. ඒක ලොකු පාඩුවක් වෙයි. ජෙයිස් ජෝස්,බිබින් ජෝජ්, බිංදු සංජීව්, දිලීශ් පෝතාන්,ආතිරා රජීව් මේකෙ නළු නිළියො. එහෙනම් මේ අමුතුම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.

තව උපසිරැසියකින් නැවත හමු වෙමු.

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K”

Gumasthan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ഗുമസ്ഥൻ
IMDb Rating 5.7 233 votes
TMDb Rating 6 1 votes

Director

Amal K Joby
Director

Cast

Dileesh Pothan isAdvocate Thomas Kuruvilla
Advocate Thomas Kuruvilla
Jaise Jose isAndrews Pallipadan
Andrews Pallipadan
Rony David Raj isCI Hameed Ansari
CI Hameed Ansari
Prasanth Alexander isProducer Sandeep
Producer Sandeep
Kailash isPeter Joby
Peter Joby

Similar titles

Anora (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Reset (2023) Sinhala Subtitles
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kishkindha Kaandam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sky Force (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rasavathi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bloody Beggar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trigger Warning (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Armor (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Succubus (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Count of Monte Cristo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published