What's happening?

Video Sources 294 Views Report Error

  • Watch trailer
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Something crooked this way comes.Aug. 29, 2024Germany100 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Hellboy: The Crooked Man Sinhala Sub
Hellboy: The Crooked Man Sinhala Subtitles
Hellboy: The Crooked Man 2024 Sinhala Sub
Hellboy: The Crooked Man 2024 Sinhala Subtitles
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitle

කොහොමද හැමෝටම, ඔන්න මම මේ පාර ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ගොඩ දෙනෙක් ආස කරන චරිතයක් වටා ගෙතුණු සිනමාපටයක්.ඒ තමයි මේ වසරේ ප්‍රදර්ශනය වුනු “Hellboy The Crooked Man ” සිනමාපටය. Hellboy කියුවම ඇත්තටම නොදන්න කෙනෙක් නැති තරම්.අපේ කුඩා කාලෙත් අපි ආසාවෙන් නරඹපු සිනමාපට මාලාවක් තමා Hellboy කියන්නෙ.මතක ඇතිනම් මීට කලින් ” Hellboy ( 2004 ) වගේම ” Hellboy 2 Golden Army ( 2008 ) විදියට සිනමාපට දෙකක් තිරගතවුනා.මම හිතන්නෙ මේ සීරිස් එකේ ජනප්‍රියතම සිනමාපට දෙක තමා ඒ.ඒ වගේම ගොඩ දෙනෙක්ගෙ ආදරය දිනා ගත් සිනමාපට දෙකත් ඒ දෙක කියුවත් වරදක් නෑ.

ඒ වගේම මේ Hellboy කියන චරිතය මුලින්ම ලොකු කුඩා කව්රුත් අදුර ගත්තෙ Comic Book චරිතයක් විදියට. ඒ Mike Mignola චිත්‍ර කතා ඇසුරින්.ඇත්තටම ඔහු තමයි මුලින්ම තමන්ගෙ චිත්‍ර කතා ඔස්සෙ මේ චරිතය ජීවමාන කලේ.

හොදයි මේ චිත්‍රපටය ඇවිල්ලා Horror/ Action යන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ.ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brian Taylor විසින්. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ සිනමාපටයේ Hellboy විදියට පණ දෙන්නෙ Jack Kesy විසින්.ඔහුට අමතරව Adeline Rudolph, Leah McNamara, Jefferson White සහ Joseph Marcell රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Imdb දර්ශකයේ ලකුණු 4.5/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 37% කුත් ලබා ගන්න මේ සිනමාපටයට හැකිවෙලා තියෙනවා.

හොදයි කතාව පැත්තට ටිකක් හැරුණොත් මේකට පාදක වෙන්නෙ හෙල්බෝයි එක්ක ඇගේ සහයිකාව බොබී ක්ෂේත්‍ර චාරිකාවක් යන අතරතුර මුහුණ දෙන්න වෙන අනපේක්ෂිත සිදුවීම් දාමයක් වටා.ඉතිං හෙල්බෝයිට වගේම ඔහුගෙ සහයිකාව වෙන බොබීට මොනවගේ දේකට මුහුණ දෙන්න සිද්ධවෙනවද කියලා දැකබලා ගන්න ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.එහෙනම් තවත් සිනමාපටයකින් ඔයාලව හමු වෙනකන් මම දැනට සමුගන්නම්.

ඔයාලා හැමෝටම සුභම සුභ දවසක් වේවා…………

(බයිස්කෝප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු”

Original title Hellboy: The Crooked Man
IMDb Rating 4.5 8,133 votes
TMDb Rating 5.396 265 votes

Director

Brian Taylor
Director

Cast

Jack Kesy isHellboy
Hellboy
Jefferson White isTom Ferrell
Tom Ferrell
Adeline Rudolph isBobbie Jo Song
Bobbie Jo Song
Martin Bassindale isThe Crooked Man
The Crooked Man
Leah McNamara isEffie Kolb
Effie Kolb
Hannah Margetson isCora Fisher
Cora Fisher
Joseph Marcell isReverend Watts
Reverend Watts
Suzanne Bertish isGrammy Oakum
Grammy Oakum
Carola Colombo isSarah Huges
Sarah Huges

Similar titles

Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hisaab Barabar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demonte Colony 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Devil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Guardian (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Star (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Shaitaan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kuruvi (2008) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jurnal Risa by Risa Saraswati (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alarum (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bhairathi Ranagal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published