What's happening?

Video Sources 62 Views Report Error

  • Watch trailer
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

A Pandyaa Western StoryNov. 10, 2023India172 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Jigarthanda DoubleX Sinhala Sub
Jigarthanda DoubleX Sinhala Subtitles
Jigarthanda DoubleX 2023 Sinhala Sub
Jigarthanda DoubleX 2023 Sinhala Subtitles
Jigarthanda DoubleX (2023) Sinhala Subtitle

8.2 /10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Action/ Comedy කාණ්ඩයට අයත් දමිළ චිත්‍රපටයක්. Raghava Lawrence හා Sj Suriya මේ චිත්‍රපටයේ දැවැන්ත ප්‍රබල චරිත ද්විත්වයක් නිරූපනය කරන අතර මීට අමතරව සෙසු නළු නිළියන් රැසක් ⁣මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Karthik Subbaraj විසින්. විශේෂම දේ තමයි මේ ඉහත කී ත්‍රිත්වයම රජිනිගේ ඉහළ පෙලේ රසිකයන් වීම.

කතාව ගැන කිව්වොත් මේක 2014 වසරේ නිකුත් වූ Jigarthanda සිනමා පටයේ Sequel එකක්.. හැබැයි ඒ කතාවයි මේ කතාවයි එකට සසඳන්න යන්න එපා.. කතා දෙක හාත්පසින්ම වෙනස් මොකද මේක Double X වෙන නිසා.. අල්ලියාස් සීසර්… මදු⁣රෛයි වල ප්‍රබල චරිතයක්… නැත්තම් මැරයෙක් කිව්වත් හරි.. මේ මැරයට මුණගැහෙන එක පොලිස් සිහිනයක් ඇති තව අයෙක්.. ඒ මැදට එන දේශපාලන අරගලය.. මේක හොරා – පොලිස් ගැටලුමක්ද…? නෑ මේක සිනමාව හා යථාර්ථය අතර ගැටුමක්.. මේ ගැටුම මම කියනවාට වඩා ඔයාලම නරඹලා තේරුම් අරං රසවිදින්න

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “NAME”

Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jigarthanda DoubleX (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ஜிகர்தண்டா டபுள்X
IMDb Rating 8 10,643 votes
TMDb Rating 7.5 36 votes

Director

Cast

Similar titles

Carry-On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Gardener (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nidarr (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Godfather (1972) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Deadpool & Wolverine (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mechanic Rocky (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Fateh (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Do Aur Do Pyaar (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mikhael (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Amaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Captain Miller (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Crakk: Jeetega… Toh Jiyegaa (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published