What's happening?

Video Sources 94 Views Report Error

  • Watch trailer
Leo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Bloody Sweet!Oct. 18, 2023India163 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Leo Sinhala Sub
Leo Sinhala Subtitles
Leo 2023 Sinhala Sub
Leo 2023 Sinhala Subtitles
Leo (2023) Sinhala Subtitle

ලොකේශ් – තලපති දෙවනවර හමුවීම තමා ලියෝ කියන්නෙ. ඒ වගේම LCU වෙත තලපතිගේ ආගමනය ලියෝ හරහා සිදුවුණා. තුප්පාක්කි වලින් පස්සෙ තලපතිගෙ energy, powerful character එකක් දැක්කා.. ඒක මාරම ලස්සනට ලොකේශ් මාස්ටර් තලපතිව වෙනස් කරලා තිබුණා. Action Action & more Action කියලා කිව්ව එක හරියටම හරි කියලා හිතුණා බලන් යද්දි. ඇත්තටම ගොඩක් අහිංසක වගේම ගොඩක් දරුණු චරිතයක් ලියෝ කියන්නේ.. පියෙක් සහෝදරයෙක් වගේම සැමියෙක් විදිහට සෑම චරිතයකටම උපරිම සාදාරණය කරලා තිබුණා. කෙටියෙන් කිවොත් Thalapathy like a monster

රිශා වෙනදා වගේම තලපතිගෙ බිරිද. අම්මා කෙනෙක්. එයා සාමාන්‍ය ගෘහනියක්. මැතිව් ගැන කියන්න ඕනේ. මලයාලම් සිනමාවෙන් ආපූ පොඩි කොල්ලා මේ වෙද්දි දමිල සිනමාවේ සුපිරි ම නලුවෙක් එක්ක හරි හරියට රගපෑවා. සංජේ දත්, අර්ජුන් ඒක වෙනම ලෙවල් එකක්..  මැඩෝනා පොඩි චරිතයක් වුණත් ඒක මාරම විදිහට දැනුණා..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “පීටර් බාත්ලට් සහා අශේන් මදුරංග ( චූටියා )”

Original title லியோ
IMDb Rating 7.2 65,597 votes
TMDb Rating 6.8 85 votes

Director

Cast

Vijay isParthiban / Leo Das
Parthiban / Leo Das
Sanjay Dutt isAntony Das
Antony Das
Arjun Sarja isHarold Das
Harold Das
Baby Iyal isMathi
Mathi "Chintu"
Mathew Thomas isSiddharth 'Siddhu'
Siddharth 'Siddhu'
Priya Anand isDeepa Andrews
Deepa Andrews
Mysskin isShanmugan
Shanmugan

Similar titles

Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chief of Station (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dance of Death (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Consecration (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Agents (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kurukku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Captain America: Brave New World (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Jester (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. Natwarlal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Akelli (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Aftermath (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Armor (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published