What's happening?

Video Sources 54 Views Report Error

  • Watch trailer
Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Nov. 08, 2024India129 Min.Not Rated
Your rating: 0
8 1 vote

Synopsis

Mura Sinhala Sub
Mura Sinhala Subtitles
Mura 2024 Sinhala Sub
Mura 2024 Sinhala Subtitles
Mura (2024) Sinhala Subtitle

KAPPELA 2019 කියන සුපිරි ෆිල්ම් එක මතකයිනේ. ඒක කුළුඳුලේ අධ්‍යක්ෂනය කරපු මොහොමඩ් මුස්තාෆාගෙ දෙවන අධ්‍යක්ශණය තමයි මේ.වැඩිය ප්‍රසිද්ධ නැති තරුණ නවක නළුවන් කිහිප දෙනෙක් තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ සුරාජ් වෙන්ජාරමුඩු, කානි කුස් රුති ,මාලා පාර්වති වැනි අය සමග. රිදු අරූන්,අනුජිත් කන්නන්, ජොබින් දාස්, යේදු ක්‍රිශ්ණා ඒ නවක නළුවන් රැසක් මේකෙ රඟ පානවා.

කාට කාටත් හීන තියෙනවා. ඒව ඉටු කර ගන්න කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අහිංසක හීන ගොඩක් පොදි බැඳ ගෙන නව යොවුන් වියට පා තබමින් සිටින ගැටවරයින් සිවු දෙනෙක් ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් නොමගට හරවනවා.ඒ අනුව ඔවුන් ඉතා අවදානම් වැඩකට අත ගසනවා. සඟවලා තියෙන විශාල කළු සල්ලි ප්‍රමාණයක් පැහැර ගන්නයි ඔවුන් හදන්නෙ. ලොකු මුදලක් සමග හීන සැබෑ කර ගන්න එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. මුදලට වඩා ඔවුන්ට යාළු කම, අවංක කම සහ විශ්වාසය කියන දේවල් ලොකුයි. මේ අපේ මුල්ම සහ අන්තිම ජොබ් එක ආයෙ අපි මේව කරන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ එහෙම. ඉතින් ඔවුන්ගෙ හීන සැබෑ උනාද කියල බලන්න කතාව නරඹලා ඉන්න.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K”

Mura (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title മുറ
IMDb Rating 7.3 1,393 votes
TMDb Rating 3 1 votes

Similar titles

Devara: Part 1 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Orion and the Dark (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Locked (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Mehta Boys (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kuruvi (2008) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Roundup: Punishment (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wicked (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pani (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sorgavaasal (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mechanic Rocky (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
1920: Evil Returns (2012) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published