What's happening?

Video Sources 116 Views Report Error

  • Watch trailer
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Feb. 16, 2024India133 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Ooru Peru Bhairavakona Sinhala Sub
Ooru Peru Bhairavakona Sinhala Subtitles
Ooru Peru Bhairavakona 2024 Sinhala Sub
Ooru Peru Bhairavakona 2024 Sinhala Subtitles
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitle

බසවා කියන තරුණයා එයාගෙ යාළුවා එක්ක ආභරණ වගයක් මංකොල්ල කාල වාහනේකින් පැනල යන ගමන් ඉන්නෙ.. පොලිසියත් මෙයාල පස්සෙන් පන්නනව.. ඔහොම යනකොට මෙයාලට මගදි අනතුරක් වෙලා පාරෙ වැටිල ඉන්න තරුණියක්ව හම්බෙනව..

මෙයා මේ තරුණියව වාහනේට දාගෙන කැලෑ පාරකින් එක්තරා ගමකට යනව දොස්තර කෙනෙක් හොයාගෙන.. ඒ ගම තමයි “බයිරවකෝනා” කියන්නෙ.. හරිම අත්භූත ගමක්.. ගමට යනකොටම එක්කෙනෙක් කියනව, “ගමට ඇතුල් උනොත් ආයෙ පිටවීමක් නෑ කියල” ඒත් බසවා ඒව කනකට නොගෙන ඇතුලට යනව.. දොස්තර කෙනෙක් හොයාගෙන අර තරුණියට බෙහෙත් කරන්න බාරදීල මෙයාල පොඩ්ඩක් එළියට යනව..

බසවා නොදන්න කාරණේ තමයි මේ අනතුර උනා කියල වාහනේට දාගත්තු කෙල්ල හොරකම් කරන කෙල්ලෙක් කියනඑක වගේම එයා අනතුරක් උනා වගේ බොරුවට රගපෑව කියන එක…බසවා ආපහු ඇවිත් බලනකොට මෙයාගෙ වාහනෙයි අර ආභරණ ටිකයි සේරම අර තරුණිය අරන් ගිහින්.. හැබැයි මග යන අතරතුරදි මේ ගමේ ඉන්න එක්තරා පිරිසක් මේ තරුණියගෙන් මේ වාහනෙයි ආභරණ ටිකයි අරගන්නව..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Ooru Peru Bhairavakona (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ఊరు పేరు భైరవకోన
IMDb Rating 5.7 1,690 votes
TMDb Rating 6.2 4 votes

Director

Vi Anand
Director

Cast

Sundeep Kishan isBasavalingan
Basavalingan
Kavya Thapar is
"Agraharam" Geetha
Vadivukarasi isPeddamma
Peddamma
Brahmaji isS. Ranga Rao
S. Ranga Rao
Duvvasi Mohan isRao Sarayu
Rao Sarayu

Similar titles

10 Lives (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hounds of War (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Elevator Game (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trigger Warning (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Devara: Part 1 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Take Cover (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nadaaniyan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Survive (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Roundup: Punishment (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaka Aithe Ganaka (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Amaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Sabarmati Report (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published