What's happening?

Video Sources 63 Views Report Error

  • Watch trailer
Our Little Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Our Little Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Have yourself a very awkward ex-mas.Nov. 27, 2024USA101 Min.TV-14
Your rating: 0
10 1 vote

Synopsis

Our Little Secret Sinhala Sub
Our Little Secret Sinhala Subtitles
Our Little Secret 2024 Sinhala Sub
Our Little Secret 2024 Sinhala Subtitles
Our Little Secret (2024) Sinhala Subtitle

ප්‍රධාන චරිතේ තමයි “එව්රි”. මේ එව්රි කාලෙකට කලින් “ලෝගන්” කියන කෙනත් එක්ක ආදරේ කරලා වෙන්වුණ කෙනෙක්. ඒ අතීතේ ඉඳන් මේ වර්තමානෙට එනකන් චිත්‍රපටය මුලදී හරි ලස්සනට කාල රාමු කිහිපයක්ම නිරූපණය කරනවා. කොහොමහරි අවුරුදු ගාණකට පස්සේ එව්රි, අළුත් පෙම්වතෙක් හොයාගන්නවා. ඒ වගේම ලෝගනුත් අළුත් පෙම්වතියක් හොයාගන්නවා. හොඳම වැඩේ කියන්නේ මේ අළුත් ඩබල එකම පවුලේ සහෝදරයයි සහෝදරියයි. එව්රි වත් ලෝගන් වත් මේ ගැන දන්නේ නෑ ඒ ගෙදර නත්තල් පාටියට මෙයාලට ආරාධනා කරනකන්. කොහොමහරි පරණ පෙම්වතුන් දෙන්නා අළුත් පෙම්වතුන් වෙලා ඉන්නකොට ආයෙත් හම්බෙනවා. එකම ගෙදර නත්තල සමරන්න මෙයාලට සිද්ධවෙනවා. ඒත් දෙන්නගෙම හොඳට මෙයාලා එකඟතාවයකට එනවා දෙන්නගේ කලින් සම්බන්ධේ ගැන ගෙදර කිසිම කෙනෙක්ට නොකියා ඉන්න. කොහොමහරි මෙහෙම කතාව ඇදිලා යනවා. මෙයාලගේ සම්බන්ධේ අනිත් අයට අහුවෙයිද? එහෙම වුණොත් මෙයාලගේ දැනට තියෙන සම්බන්ධ වලට ඒක බාධාවක් වෙයිද? ඒ රහසට අමතරව තව මොන මොන විදිහේ රහස් මේ අතරේ අනාවරණය වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර මේ චිත්‍රපටය අවසානයට දැකගන්න පුළුවන් වෙනවා.

කාස්ට් එක ගැන බලනකොට, මේ වගේ කැටගරීස් වල ෆිල්ම්ස් වලට කියාපු නිළිය වෙන “Lindsay Lohan” එව්රි චරිතයටත්, “Ian Harding” ලෝගන් චරිතයත් මූලික චරිත දෙක විදිහට රංගනයෙන් දායක වෙනවා. තව හොඳ හොඳ මූණු ටිකක් වගේම චිත්‍රපටයට ලොකු සාධාරණයක් කරන නළු නිළියෝ ටිකක් මේකෙදී දැකගන්න පුළුවන් වෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මලීෂ බණ්ඩාර”

Original title Our Little Secret
IMDb Rating 5.7 16,641 votes
TMDb Rating 6.312 382 votes

Similar titles

Local Sarakku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Deadpool & Wolverine (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alti (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
All We Imagine as Light (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Babygirl (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Convert (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Oshana (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Janaki Jaane (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mission: Possible (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Damned (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
1920: Evil Returns (2012) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Japan (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published