What's happening?

Video Sources 93 Views Report Error

  • Watch trailer
Road House (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Road House (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Take it outside.Mar. 08, 2024USA121 Min.R
Your rating: 0
10 1 vote

Synopsis

Road House Sinhala Sub
Road House Sinhala Subtitles
Road House 2024 Sinhala Sub
Road House 2024 Sinhala Subtitles
Road House (2024) Sinhala Subtitle

කතාව ගැන කිව්වොත්, ඩෝල්ටන් කියන්නේ හිටපු UFC ෆයිටර් කෙනෙක්. ඒකෙදි වුණ යම් සිද්දියක් නිසා ඔහු ඊට සමුදෙනවා. දැං එයා ජීවත් වෙන්නේ සල්ලි වලට එක එක තැන් වල සටන් කර කර. කොටින්ම කිව්වොත් මෙයා සටන් කරන තැන් වල සටන්කරුවෝ මෙයාව දැක්කහම සටන පටන් ගන්නත් කලින් බයවෙලා දුවන්වා, අර UFC එකේදි වුණ සිදුවීම නිසා. ඔහොම ඉන්න කොට මෙයාට යෝජනාවක් එනවා ෆ්‍රැන්කි කියලා කෙනෙක්ගෙන් ෆ්ලොරීඩා කීස් වල තියෙන රෝඩ්හවුස් එකක් ආරක්ෂා කරන්න එන්න කියලා. ඩෝල්ටන් ඒ යෝජනාව බාරගෙන ෆ්ලොරීඩා කීස් වලට ගියාම තමයි තේරුම් ගන්නේ මේ රෝඩ්හවුස් එකට මොහු හිතුවට වඩා සෑහෙන්න තර්ජන තියෙනව කියලා ඒ පැත්තෙ ඉන්න බෙන් බ්‍රෑන්ඩ් ලොක්කෙක්ගෙන්. කොටින්ම ඒ පැත්තෙ ඉන්න ශෙරිෆ් පවා මේ බෙන්ට තමා වැඩ කරන්නේ. ඩෝල්ටන්ට මේක ලේසි වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මෙච්චරටම මේ රෝඩ්හවුස් එකේ තියෙන විශේශත්වෙ? ඩෝල්ටන් කොහොම මේ තර්ජන වලට මුහුණ දෙයිද? කියලා චිත්‍රපටය බලලා දැනගන්න.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “යුරාන් ධනුක”

Original title Road House
IMDb Rating 6.2 156,367 votes
TMDb Rating 6.974 2,274 votes

Similar titles

Miss You (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
10 Lives (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Good Bad Ugly (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Star (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pechi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lineman (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Speak No Evil (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Red One (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alarum (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published