What's happening?

Video Sources 100 Views Report Error

  • Watch trailer
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Aug. 29, 2024India172 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Saripodhaa Sanivaaram Sinhala Sub
Saripodhaa Sanivaaram Sinhala Subtitles
Saripodhaa Sanivaaram 2024 Sinhala Sub
Saripodhaa Sanivaaram 2024 Sinhala Subtitles
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitle

මේ කතාවේ පසුබිම ගැන විපරම් කළොත් සූර්යකාන්තම් එහෙමත් නැත්නම් සූර්යා කියන්නේ පවුලේ බාලයා.. අම්මා තාත්තට අමතරව මෙයාට තව අක්කා කෙනෙකුත් ඉන්නවා, සූර්යාගේ අම්මා තමයි චායාදේවි එහෙමත් නැත්නම් චායා.. චායා කියන්නේ තද ගති තියෙන අසාධාරණය ඉවසන්නෙ නැති කෙනෙක්. ඒත් මොකක්දෝ මන්දා කරුමෙකට චායාට අසනීපයක් තියෙනවා. ඒත් එයා ඒක දරුවන්ට දැනෙන්න දුන්නෙ නෑ.. මේ අතරම සූර්යාටත් නුරුස්සන ගතියක් තිබුනා.. ඒ තමයි එයා හැමදේටම කේන්ති ගන්න එක.. මෙයාගේ මේ නිතරම කේන්ති ගන්න වැරදි පුරුද්ද ක්‍රමයෙන් අඩු කරන්න චායා සැලැස්මක් යොදනවා.. ඒ තමයි සූර්යාට එයාගේ තරහා පිට කරන්න පුළුවන් සතියකට එක දවසයි කියලා. ඉතින් කොහොමින් හරි සූර්යා එයාට යන තරහ පිට කරන්න සෙනසුරාදා දවස පත් කර ගත්තා. තමන් එක්ක පැටලෙන ඕනම කෙනෙක්ට දඩුවම් කරන්න සූර්යා සෙනසුරාදා වෙනකන් මග බලාගෙනමයි උන්නේ..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “කවිෂ්ක සංකල්ප”

Original title స‌రిపోదా శ‌నివారం
IMDb Rating 7 7,045 votes
TMDb Rating 7 12 votes

Director

Cast

Nani isSurya
Surya
S. J. Suryah isDayanand
Dayanand
Sai Kumar isShankaram
Shankaram
Murali Sharma isKoormanand
Koormanand
Abhirami isChayadevi
Chayadevi
Anitha Chowdary isCharulatha's Mother
Charulatha's Mother
Ajay isGovardhan
Govardhan

Similar titles

Vijay 69 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alti (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dreadful Chapters (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dhoom Dhaam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
You Can’t Run Forever (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Reddy (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Do Patti (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kung Fu Panda 4 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sunrise (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gadera (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kurukku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published