What's happening?

Video Sources 53 Views Report Error

  • Watch trailer
Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Jul. 26, 2024India117 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Secret Sinhala Sub
Secret Sinhala Subtitles
Secret 2024 Sinhala Sub
Secret 2024 Sinhala Subtitles
Secret (2024) Sinhala Subtitle

මේ ලෝකෙ ආගම් එක්ක බැඳුනු කොච්චර අරුම පුදුම දේවල් තියෙද , ඒ අතරින් එකක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නෙත් , විශේෂයෙන් හින්දු ආගමේ ගොඩක් දේවල් කරන්න කලින් නැකැත් බලනවා , වෙලාව බලනවා වගේ දේවල් කරනවා , ඉතින් මේ කතාව පටන් ගන්නෙත් ඒ වගේ තැනකින්
කතාවෙ වීරයා මිධුන් ( ධ්‍යාන් ස්‍රීනිවාසන් ) කියන්නෙ යාලුවො 5 දෙනෙක්ගෙ සෙට් එකක එක්කෙනෙක් , මේ අතරින් දෙන්නෙක් කසාද බඳිනවා , ඉතින් මේ කසාදෙ තියෙන්නෙ තමිල්නාඩුවෙ කෝවිලක , මේ වෙලාවෙ තව යාලුවෙක්ගෙ උවමනාවට සාස්තරයක් බලන්න ගිය මිධුන්ගෙත් සාස්තරයක් බලනවා ,එතකොට ජෝතිශ්‍යවේදියා කියනවා සති දෙකකින් විවාහ වෙන්න ඉන්න එයා බඳින්න ඉන්න කෙල්ලට ආයුශ අඩුයි , මිධුන්ට විවාහ ජීවිතයක් නෑ කියලා
මෙතනින් එහාට තමයි කතාව පටන්ගන්නෙ , මිධුන් මේ ප්‍රශ්ණෙන් කොහොම බේරෙයිද කියලා බලන්නම් මේ කතාව බලන්න වෙනවා

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රොෂේන් මලින්ද”

Secret (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Secret
IMDb Rating 3.8 735 votes
TMDb Rating 3 1 votes

Similar titles

Viswam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Rooster (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Love Me If You Dare (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
3 Idiots (2009) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Madgaon Express (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dhoom Dhaam (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Don’t Move (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hellboy: The Crooked Man (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Brother (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Yaariyan 2 (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mandira (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Get Fast (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published