What's happening?

Video Sources 380 Views Report Error

  • Watch trailer
Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

You can't outrun your destiny.Sep. 01, 2021USA132 Min.PG-13
         
Your rating: 0
10 1 vote

Synopsis

Shang-Chi and the Legend of the Ten Rings Sinhala Sub
Shang-Chi and the Legend of the Ten Rings Sinhala Subtitle

චිත්‍රපට 11කින් සහ කතා මාලා 13 කින් සමන්විත වන Marvel Cinematic Universe: Phase Four හි දෙවන චිත්‍රපටය හෙවත් සමස්ත Marvel Cinematic Universe (MCU) හි 25 වන චිත්‍රපටය හෙවත්, MCU හි අතිශය ප්‍රථම ආසියානු ප්‍රධාන චරිතයක් හිමි චිත්‍රපටය ලෙස තමයි Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය එළි දැක්වෙන්නෙ. කවුද මේ Shang-Chi කියන්නෙ? බහුතරයක් සිනමා රසිකයන්ට මේ Shang-Chi කියන නම එතරම් හුරු පුරුදු නමක් නම් නෙමෙයි. හැබැයි, දැඩි කොමික් රසිකයෙක් නම් Shang-Chi කියන නම දැනගෙන නොහිටියා වෙන්න බැහැ වගේම, ඔබ මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට උනන්දුවෙන් නැරඹූ කෙනෙක් නම් 2008 වර්ෂයේ ඉඳන් මාවල් චිත්‍රපට කිහිපයක් තුලින් Shang-Chi ගැන විටින් විට දීපු ඉඟි බිඟි නොදැක්කා වෙන්න බැහැ. අපි ඒ හැම දෙයක් ගැනම හිමීට කතා කරමු. සුපුරුදු විදියට මේකත් දීර්ඝ ලිපියක් වේවි. වැඩි විස්තර දැනගන්න කැමති අය ඉවසීමෙන් පහලට කියවගෙන යන්න ආරාධනා කරන ගමන්, ඉවසීමක් නැති අය කෙලින්ම පහලට ගිහිං සබ් එක අරගෙන ගියා කියලා කිසිම අමනාපයක් නැහැ. එහෙනම්, අපි කෙලින්ම වැඩේට බහිමු.

(බයිස්කොප්වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “සිසිල ප්‍රසාද් ”

Original title Shang-Chi and the Legend of the Ten Rings
IMDb Rating 7.4 449,664 votes
TMDb Rating 7.5 9,356 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published