What's happening?

Video Sources 169 Views Report Error

  • Watch trailer
Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Nov. 22, 2024India142 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Sookshmadarshini Sinhala Sub
Sookshmadarshini Sinhala Subtitles
Sookshmadarshini 2024 Sinhala Sub
Sookshmadarshini 2024 Sinhala Subtitles
Sookshmadarshini (2024) Sinhala Subtitle

කතාව පැත්තට ගියොත්,

සෑහෙන්න කාලයක් කාත් කවුරුත් නැතුව පාළුවට ගිහින් තිබුණ තමන්ගෙ ගෙදරට මැනුවෙල් සහ එයාගෙ අම්ම එන්නෙ අවුරුදු ගාණකට පස්සෙ.. ඒ නිසා මෙයාලගෙ අස්ල්වැසියොත් මෙයාල ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නෙ.. ගමක ගෑණු අය ඉතින් අනුන්ගෙ ඒව හොයන තරම මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.. මැනුවෙල් කියන විදිහට එයාගෙ අම්මට මතකය නැතිවීමෙ ලෙඩක් තියෙනව.. ඒත් වෙන එක්තරා සිද්දි පෙලක් එක්ක එයාලගෙ අසල්වැසියා “ප්‍රියාට” මැනුවෙල් ගැන සැක හිතෙනව.. ඔහොම ඉද්දි හදිස්සියේම මැනුවෙල්ගෙ අම්මත් අතුරුදහන් වෙලා ටික දවසකින් හම්බවෙනව.. ප්‍රියාට අම්මගෙ මේ අමතක වීමේ ලෙඩේ සහ අනික් දේවල් වල ලොකු අමුත්තක් දැනෙනව.. ඉතින් ප්‍රියා මේ ගැන හොයන්න ගත්තාම තමයි ප්‍රියාට මේ මැනුවෙල්ගෙ ඇත්ත ස්වරූපය තේරෙන්න අරගන්නෙ..

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ශාන් සසංග (ශානා)”

Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title സൂക്ഷ്മദര്‍ശിനി
IMDb Rating 8.1 2,621 votes
TMDb Rating 7.4 6 votes

Similar titles

Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Manamey (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Fast X (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Chote Nawab (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Empuraan (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dirty Money (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lineman (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outrage (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer Black Belt (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wild Eyed and Wicked (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published