What's happening?

Video Sources 96 Views Report Error

  • Watch trailer
Space Sweepers (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Space Sweepers (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

2092, the space sweep begins!Feb. 05, 2021South Korea136 Min.TV-MA
         
Your rating: 0
10 1 vote

Synopsis

Space Sweepers Sinhala Sub
Space Sweepers Sinhala Subtitles
Space Sweepers 2021 Sinhala Sub
Space Sweepers 2021 Sinhala Subtitles
Space Sweepers (2021) Sinhala Subtitle

2092 වසරෙදි පෘථිවිය කොහොම තියෙයිද? දැනට අවුරුදු 100කට කලින් තිබ්බට වඩා ගොඩක් වෙනස් ලෝකයක් තමා දැන් තියෙන්නෙ. තව වසර ගනනාවකින් මොනවවෙයිද කියලා අපිට හිතන්නවත් බැ. ඉතින් නෙට්ෆ්ලික්ස්ලා විසින් 2021 පෙබරවාරි 5 වෙනිදා නිකුත් කරපු අළුත්ම සුපිරි කොරියන් චිත්‍රපටයක් අරන් එන ගමන් තමා අර ප්‍රශ්න ටික ඇහුවෙ. ඔව්, මේකේ තියෙන්නෙ 2092 ලෝකය ගැන. ඒත් පෘථීවිය නම් හොඳටම විනාශ වෙලා ගිහින් UTS කියන සමාගමෙන් අඟහරු ජනාවාස කරනවා. ඒවගේම අභ්‍යවකාශ අපද්‍රවය දැනටම තියෙනවනෙ, තව කල් යද්දි කෝම ගොඩ ගැහෙයිද? විශාල මුදලක් වැය කරමින් හදපු මේ ස්පේස් ස්වීපර්ස් චිත්‍රපටය තමා කොරියාවෙ පලවෙනි SciFi Blockbuster චිත්‍රපටය වෙන්නෙ.

(ZOOM.LK වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “හිමාෂ් තිලකරත්න”

Original title 승리호
IMDb Rating 6.5 29,430 votes
TMDb Rating 7.067 1,021 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published