What's happening?

Video Sources 94 Views Report Error

  • Watch trailer
The Bikeriders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Bikeriders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Legacies don't come easy.Jun. 19, 2024USA116 Min.R
Your rating: 0
9 1 vote

Synopsis

The Bikeriders Sinhala Sub
The Bikeriders Sinhala Subtitles
The Bikeriders 2024 Sinhala Sub
The Bikeriders 2024 Sinhala Subtitles
The Bikeriders (2024) Sinhala Subtitle

චිත්‍රපටිය පැත්තට ටිකක් හැරුනොත් මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ ඇමරිකානු ඡායාරූප මාධ්‍යවේදියෙක් වන Danny Lyon විසින් මේ නමින්ම රචිත කෘතියයි.ඇත්තටම ඔහු මේක නිර්මාණය කරලා තියෙන්නෙ 1968 දී. ඒ වගේම මේ සිනමාපටයට පාදක වෙලා තියෙන්නෙත් අදාල කාළ වකවානුවමයි.හොදයි ඇත්තටම මේ අනුසාරයෙන් සිනමාපටයක් හදන්න අදහස ඇවිත් තියෙන්නෙ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන Jeff Nichols ට. ඔහු තමා ” Take Shelter ( 2011 ) , Mud ( 2012 ) ” ආදී සිනමාපට නිර්මාණය කලෙත්.

ඒ වගේම මේ සිනමාටයේ රංගනයෙන් දායක වෙන්නෙත් ගොඩක් ප්‍රසිද්ධ රංගන ශිල්පීන්.ඒ අය අතර Tom Hardy, Austin Butler, Jodie Comer, Norman Reedus හා Mike Faist ” යන අය ප්‍රධාන තැනක් ගන්නවා.විනාඩි 116 ක් පුරා දිවෙනා මේ සනිමාපටයට Imdb දර්ශකයේ ලකුණු 6.7/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 80% ක් වැනි ඉහල අගයකුත් හිමි වෙලා තියෙනවා.

ඒ වගේම මේ සිනමාපටයේ කතාව පැත්තට ටිකක් හැරුනොත් මේකෙ කතාව ගලා යන්නෙ කැතීගේ ( Jodie Comer ) ගේ කෝණයෙන්.ඇය ඡායාරූප මාධ්‍යවේදියෙක් වෙන ( Mike Faist ) ට වැන්ඩල්නම් යතුරුපැදි ධාවකයන්ගෙන් සැදුම්ලත් සමාජය ගැන කරනා සාකච්ඡාව ඔස්සේ තමා මේ සිනමාපටයේ කතාව ගලා යන්නෙ.එතනදි ඇය ඒ සමාජයට සම්බන්ධ වූ ආකාරයත්, ඉන් අනතුරුව ඇයට මුහුණ දීමට සිදුවන සිදුවීම් ජාලයත් මේ සිනමාපටයේ රූපයට නැගී තිබෙනවා.ඇත්තටම මේ කතාවේ අවසානය ටිකක් සංවේදියි.ඒ වගේම හරිම ලස්සන අපූරු කතාවක්.එහෙනම් ඒ අපූරු කතාව බලන්න ඔයාලට ආරධනා කරමින් මම මෙතනින් නවතිනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු”

Original title The Bikeriders
IMDb Rating 6.7 55,383 votes
TMDb Rating 6.778 683 votes

Similar titles

The Damned (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Officer on Duty (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Srikanth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kesari Chapter 2: The Untold Story of Jallianwala Bagh (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Game On (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kakuda (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
8 A.M. Metro (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Megamind vs. the Doom Syndicate (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Werewolves (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hit List (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Jo Tera Hai Woh Mera Hai (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Akkaran (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published