What's happening?

Video Sources 275 Views Report Error

  • Watch trailer
  • Watch Online 720p
  • Watch Online 1080p
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sep. 13, 2024India107 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

The Buckingham Murders Sinhala Sub
The Buckingham Murders Sinhala Subtitles
The Buckingham Murders 2024 Sinhala Sub
The Buckingham Murders 2024 Sinhala Subtitles
The Buckingham Murders (2024) Sinhala Subtitle

ඉතින් යාලුවනේ සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන The Buckingham Murders කියන කරීනා කපූර්ගෙ අලුත්ම චිත්‍රපටය..

මේක ගැන කියනවනම් thriller / mystery කියන කැටගරි එකට තමයි අයිති වෙන්නෙ.. IMDB 6.6 ක වගේ අගයක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටය අවසානය වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරිම මූවී එකක් කියලා කියන්න පුලුවන්..

ඉතින් මූවී එකේ කතාව ගැන කියනවනම් ඉෂ්ප්‍රීත් කියන ළමයෙගෙ ඝාතනය පිටුපස ඉන්න මිනීමරුවව හොයාගන්න එක පිටිපස්සෙ තමයි කතාව යන්නෙ..

මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ..

ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉඳුවර නිසල්

The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title The Buckingham Murders
IMDb Rating 7.2 6,679 votes
TMDb Rating 5.2 5 votes

Director

Cast

Kareena Kapoor Khan isDS Jaspreet 'Jazz' Bhamra
DS Jaspreet 'Jazz' Bhamra
Ranveer Brar isDaljeet Kohli
Daljeet Kohli
Ash Tandon isDI Hardik 'Hardy' Patel
DI Hardik 'Hardy' Patel
Prabhleen Sandhu isPreeti Sethi
Preeti Sethi
Sarah-Jane Dias isIndrani Rai
Indrani Rai
Sartaaj Kakkar isIshpreet Kohli
Ishpreet Kohli
Haider Mohammed Javed isTejinder 'Syringe' Singh
Tejinder 'Syringe' Singh
Adwoa Akoto isDC Sharon Marks
DC Sharon Marks

Similar titles

Sookshmadarshini (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Srikanth (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Akelli (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Grave Torture (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Garfield Movie (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Superboys of Malegaon (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kurukku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demonte Colony 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mandira (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wild Wild Punjab (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published