What's happening?

Video Sources 48 Views Report Error

  • Watch trailer
The Chalk Line (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Chalk Line (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Sep. 09, 2022Spain106 Min.Not Rated
         
Your rating: 0
10 1 vote

Synopsis

The Chalk Line Sinhala Sub
The Chalk Line Sinhala Subtitles
The Chalk Line 2022 Sinhala Sub
The Chalk Line 2022 Sinhala Subtitles
The Chalk Line (2022) Sinhala Subtitle

2022 වර්ෂයේ නිකුත්වුන ” Jaula නැත්තම් The Chalk Line ” සිනමාපටය.මේ චිත්‍රපටය ස්පාඤ්ඤ බසින් නිර්මාණය වූවක්.ස්පැනිෂ් ත්‍රිලර් මූවීස් මොනවගේද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.ඉතිං මේකත් ඒ වගේම නියම වැඩක්. අද්භූත සහා අභිරහස් යන කාණ්ඩයට අයත් මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නෙ ස්පාඤ්ඤ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වෙන Ignacio Tatay විසින්.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 6.1/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 67% කුත් ලබා ගන්නට සමත්වෙලා තියෙන මේ සිනමාපටයේ රංගනයෙන් දායක වෙන්නෙ Era Tenner, Elena Anaya, Carlos Santos යන ස්පාඤ්ඤ ජාතික රංගන ශිල්පීන්.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම“ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු”

Original title Jaula
IMDb Rating 6.1 11,024 votes
TMDb Rating 6.411 322 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published