What's happening?

Video Sources 141 Views Report Error

  • Watch trailer
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Every Breath Is A BattleMar. 28, 2024India120 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

The Goat Life Sinhala Sub
The Goat Life Sinhala Subtitles
The Goat Life 2024 Sinhala Sub
The Goat Life 2024 Sinhala Subtitles
The Goat Life (2024) Sinhala Subtitle

මේ චිත්‍රපටට පටන් ගන්නෙ බොහෝ කලකට කලින් උනත් බොහෝ බාධක නිසා එය අවසන් කරන්නට නොසෑහෙන කලයක් යනවා. මුලින්ම නිශ්පාදකයින් පිළිබඳ ප්‍රශ්ණයක්. ඉන්පසු 2020 වසරේදී මේ සිනමා කණ්ඩායම කොවිඩ් නිසා දින 70ක් ජෝර්දානය තුල සිර වී සිටීමටත් සිදු වෙනවා. ඒ ඉන්දීය රජය ඔවුන් බේරා ගන්නා තුරු.කෙසේ වෙතත් පැමිණි දුක් පැණි රසයි කිව්ව වගේ අවසානයේ මේ සා කැප කිරීමක් කල චිත්‍රපටය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව තිර ගත උනා (ලංකාවේද මෙහි දමිළ භාෂාවෙන් හඬ කවා ප්‍රදර්ශණය කලා) මෙහි කැප කිරීම ගැන කතා කරන කොට නජීබ්ගේ චරිතය රඟපෑ ප්‍රීතිවිරාජ් සුකුමාරන්ගේ කැපවීම ගැන නම් නොකියාම බෑ .මුලින් මදක් තරබාරු තරුණයෙක් ලෙස අරාබියට ගොඩ බසින නජීබ් ආපසු යන්නේ ඉතා කෙසඟ මිනිසෙකු ලෙසයි. මේ චරිතය නියමාකාරයෙන් ඉටු කිරීමට නම් තම ශරීරයත් ඒ ආකාරයෙන් සලසා ගත යුතු නිසා ප්‍රීතිවිරාජ් සිය බර කිලෝ ග්‍රෑම් 98 දක්වා වැඩි කර ගෙන අනතුරුව කිලෝ ග්‍රෑම් 68 දක්වා අඩු කර ගන්නවා.

(බයිස්කොප්වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “BANDULA K”

The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Goat Life (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ആടുജീവിതം
IMDb Rating 7.1 44,581 votes
TMDb Rating 7.42 25 votes

Director

Blessy
Director

Cast

Prithviraj Sukumaran isNajeeb Muhammad
Najeeb Muhammad
K R Gokul isHakkim
Hakkim
Jimmy Jean-Louis isIbrahim Khadiri
Ibrahim Khadiri
Rik Aby isJasser
Jasser
Robin Das isHindiwala
Hindiwala
Baburaj Thiruvalla isKaruvatta Sreekumar
Karuvatta Sreekumar

Similar titles

The Convert (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dirty Money (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Monkey King (2014) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Merry Christmas (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nidarr (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Buckingham Murders (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Cuckoo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Conclave (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Fighter (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Train of Death (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Dead Sea (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published