What's happening?

Video Sources 56 Views Report Error

  • Watch trailer
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

It gets complicated.Oct. 02, 2024Sweden98 Min.TV-MA
Your rating: 0
9 1 vote

Synopsis

Trouble Sinhala Sub
Trouble Sinhala Subtitles
Trouble 2024 Sinhala Sub
Trouble 2024 Sinhala Subtitles
Trouble (2024) Sinhala Subtitle

කොනී, විද්‍යුත් උපකරණ අලෙවි සහායකයෙකු විදියට වැඩ කරන සාමාන්‍ය මනුස්සයෙක්. මෙයාගේ හිටපු බිරිඳ ගුවන් නියමුවෙක් එක්ක විවාහ වෙලා සාර්ථක ජීවිතයක් ගත කරමින් ඉන්නේ. මෙයාගේ චූටී දුවත් ඒ ගෙදර තමයි ඉන්නේ. ඒත් කොනීට දුවව බලන්න බිරිඳ නිතරම වගේ ඉඩ දෙනවා. මේ පොඩි කෙල්ල තමයි කොනීගේ ජීවිතේ තියෙන එකම සතුට. මෙයාගේ රැකියාවත් එච්චර සාර්ථක නෑ. ජීවිතෙත් එහෙමමයි.
දවසක් කොනී LED TV එකක් සවි කරන්න ගෙදරකට යනවා. ඒත් ඒ ගෙදරදි වෙන්නේ නම් හිතාගන්නවත් බැරි අවාසනාවන්ත දෙයක්. ඒ සිද්ධියත් එක්කම කොනීගේ මුළු ජීවිතේම තිබුණටත් වඩා කනපිට පෙරලෙනවා. නිකන්ම නිකන් හිරේ වැටෙනවා. නඩුවක් අහලා හිර දඬුවමකුත් හම්බවෙනවා.

දුවගෙන් ඈත් වෙන එක ගැන හිතද්දි කොනීට දැඩි කම්පාවක් දැනෙනවා. ඒත් මිනිහා දන්නවා තමන් නිරපරාදේ හිරේ වැටුණ බව. ඒක ඔප්පු කරන්න මෙයා දැඩි උත්සාහයක් ගන්නවා. ඒත් ඒක ලේසි වෙන්නේ නෑ. මොකද පොලිසියේ දූෂණයි, අපරාධ කල්ලි එක්ක තියෙන කුමන්ත්‍රණයි නිසා…

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “UD Sheha”

Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Trouble (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title Strul
IMDb Rating 6.2 5,976 votes
TMDb Rating 6.701 149 votes

Similar titles

Rasavathi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Virundhu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Thalavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Sabarmati Report (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gumasthan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Barroz: Guardian of Treasures (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Pallotty 90’s Kids (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
In a Violent Nature (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Abigail (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Godzilla Minus One (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Oshana (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published