What's happening?

Video Sources 249 Views Report Error

  • Watch trailer
  • Watch Online 1080p
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

May. 23, 2024India150 Min.Not Rated
Your rating: 0
9 1 vote

Synopsis

Turbo Sinhala Sub
Turbo Sinhala Subtitles
Turbo 2024 Sinhala Sub
Turbo 2024 Sinhala Subtitles
Turbo (2024) Sinhala Subtitle

2024 මැයි 23 වෙනිදා නිකුත් කරපු මේ ෆිල්ම් එකේ නම Turbo. (මේ නමින්ම තව ෆිල්ම් එකක් තියෙනවා ඉංග්‍රීසි ෆිල්ම් එකක්. පටලවගන්න එපා.) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැන නම් අමුතුවෙන් අහන්න දෙයක් නෑ. මෝහන්ලාල්ගේ පුලි මුරුගන් (2016), මොන්ස්ටර් (2022- ෂේන් කෙවින් සහෝ කරපු එක) බලපු කෙනෙක් නම් දන්නවා කවුද කියලා.ඒ තමා වයිස්කාහ්, නැත්නම් එබ්බේ ඒබ්‍රහම්.

මේ එයාගේ අවුරුදු දෙකක නිහැඩියාවකින් පස්සේ ආපු එක. නිෂ්පාදනය Mammooty Kampany ආයතනයෙන්. සංගීතය ක්‍රිස්ටෝ සේවියර් ගෙන්. (මමොට්ට්ගේ බ්‍රහ්මයුගම් ෆිල්ම් එකේ සංගීතය කරන්නේ එයාමයි.) තිර රචනය කරන්නේ මමොටිටි විශේෂ දීර්ඝ පෙනි සිටිමක් කරපු ඒබ්‍රහම් ඔස්ලර් (2024, ජයරාමි, අනස්වරා රාජන්)
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු මිදුන් මැනුවෙල් තෝමස්ගෙන්.

මේ ෆිල්ම් එකේ රේටින්ග්ස් ගත්තොත් IMDB අගය 5.9/10 කුත් ගූගල් පරිශීලක අගය 70% කුත්, කුණු තක්කාලි අගය 58%කුත් හිමි කරගත්තු මේ ෆිල්ම් එකේ උපයාගත් සම්පුර්ණ ආදායම රුපියල් කෝටි 70.1ක්.රංගනයෙන් මෙගාස්ටාර් මමොට්ට්, අංජනා ජයප්‍රකාශ්, කන්නඩ සිනමාවෙන් රාජ් බ් ෂෙට්ටි, තෙලිගු සිනමාවෙන් සුනිල් වර්මා, දෙමල සිනමාවෙන් සරවනන්, ප්‍රෂාන්ත් ඇලෙක්සැන්ඩර් වගේ අය දායක වෙනවා.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඕෂද එරංග”

Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Turbo (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Original title ടർബോ
IMDb Rating 5.9 3,250 votes
TMDb Rating 5.2 6 votes

Director

Vysakh
Director

Cast

Mammootty isTurbo Jose
Turbo Jose
Raj B Shetty isVetrivel Shanmugham Sundharam
Vetrivel Shanmugham Sundharam
Sunil Varma isAuto Billa
Auto Billa
Johny Antony isVakkachan
Vakkachan

Similar titles

Kurukku (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Strange Darling (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Nosferatu (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Gam Gam Ganesha (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Meiyazhagan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Maari 2 (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Laapataa Ladies (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Roundup: Punishment (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published