What's happening?

Video Sources 136 Views Report Error

  • Watch trailer
Unstoppable (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Unstoppable (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

A human trafficking ring faces their doom when they kidnap an ex-gangster's wife.Nov. 22, 2018South Korea115 Min.Not Rated
Your rating: 0
10 1 vote

Synopsis

Unstoppable Sinhala Sub
Unstoppable Sinhala Subtitles
Unstoppable 2018 Sinhala Sub
Unstoppable 2018 Sinhala Subtitles
Unstoppable (2018) Sinhala Subtitle

ඔන්න ඉතින් Don Lee ගෙ තවත් සුපිරියක් අරගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නෙ. Ma Dong Seok එහෙමත් නැත්නම් Don lee කියපුවාම නොදන්න කෙනෙක් නැති තරම්නෙ. මතක ඇතිනෙ Don Lee රසිකයන්ටම උපසිරසි ලබා දුන්න The roundup සීරීස් එක. බලල නැත්තන් ඒකත් බලන්න. The roundup සීරීස් එකේ ඊලග කොටසත් මේ අවුරුද්දෙ මැද දිහා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.. එහෙනම් අපි UNSTOPPABLE චිත්‍රපටිය පැත්තට හැරෙමු..

UNSTOPPABLE චිත්‍රපටය 2018 නොවැම්බර් මස 22 වන දින කොරියාවෙදි ප්‍රදර්ශනය කෙරුනා. Action/ Thriller ඝණයට අයත් මෙම සිනෙමා පටය තිරරචනය හා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Kim Min-ho විසිනුයි. මෙහි ප්‍රධාන නලු නිලියන් ලෙස Ma Dong-seok, Song Ji-hyo, Kim Sung-oh, Kim Min-jae, Park Ji-hwan රංගනයෙන් දායක වනවා. මෙය ඩොලර් මිලියන 12 කට ආසන්න ආදායමක් උපයා ඇති අතර IMDB 6.6 ක අගයක් ලබා ගැනීමටද සමත් වී තිබෙනවා.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉෂාන් මධුෂංක(ඉෂූ)”

Original title 성난황소
IMDb Rating 6.6 5,843 votes
TMDb Rating 7.4 147 votes

Director

Kim Min-ho
Director

Cast

Ma Dong-seok isKang Dong-chul
Kang Dong-chul
Kim Min-jae isGomsajang
Gomsajang
Park Ji-hwan isChoon-sik
Choon-sik
Bae Noo-ri isSo-yeon
So-yeon
Park Kwang-jae isBig Guy (uncredited)
Big Guy (uncredited)
Lim Hyung-jun isChoi Joong-yeon
Choi Joong-yeon
Jung Hae-kyun isUnion Representative
Union Representative

Similar titles

Wild Eyed and Wicked (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Exhuma (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Anand Sreebala (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Marco (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Wolf Man (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Kallan (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Sabarmati Report (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Operation Raavan (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demon City (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
A.R.M – Ajayante Randam Moshanam (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Immortal Demon Slayer (2017) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Demonte Colony 2 (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published