What's happening?

Video Sources 71 Views Report Error

  • Watch trailer
Venom (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Venom (2018) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

The world has enough Superheroes.Sep. 28, 2018China112 Min.PG-13
         
Your rating: 0
10 1 vote

Synopsis

Venom Sinhala Sub
Venom Sinhala Subtitles
Venom 2018 Sinhala Sub
Venom 2018 Sinhala Subtitles
Venom (2018) Sinhala Subtitle

ප්‍රේක්ෂක මනාප 123,219 යටතේ මේ වෙද්දී චිත්‍රපටය 7.0/10ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. අවසාන වශයෙන් පසුගිය දිනෙක දැනගන්නට ලැබුණු ඇමරිකානු කොමික් පොත් රචකයකු, සංස්කාරකවරයෙක් වශයෙන් වගේම චිත්‍රපටතුල කැමියො රජෙකු ලෙස ජනප්‍රියතාවයට පත් වූ ස්ටෑන් ලී මහතා පසුගිය නොවැම්බර් 12 මිය යනවා. මේ වසරේ නිකුත් වූ මාවල් චිත්‍රපටවල අවසන් කැමියෝ දර්ශනය වෙනම් චිත්‍රපටයට ලබාදෙමින් තමයි ඔහු මිය යන්නේ. අවසන් කැමියෝ දර්ශනය ලබන වසරේදී නිකුත් වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.

(බයිස්කොප් වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චාමර සම්පත්”

Original title Venom
IMDb Rating 6.6 567,185 votes
TMDb Rating 6.83 16,262 votes

Similar titles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published