ඔයාගේ ලස්සන photo එකක් හදාගන්න මුලින්ම Browser එක open කරගෙන ටයිප් කරන්න lehesi.com කියල
page එක load උනාට පස්සේ design ගොඩක් බලාගන්න පුළුවන්. Next බටන් එක click කරලා අනිත් pages වලට යන්න පුළුවන්, වෙබ් එකේ තියෙන ෆොටෝස් බලලා ඔයාට කැමති design එක තෝරාගන්න, ඊට පස්සේ ඒ Photo එක උඩ ක්ලික් කරන්න.
දැන් මේ Photo එක හදන්න නම් Prompt එක කොපි කරගන්න ඕනේ, Description කියන තැනට දකුණු පැත්තෙන් තියෙන copy icon එක ක්ලික් කරලා ඒ Prompt එක copy කරගන්න.
දැන් ආයෙත් search bar එකේ serach කරන්න Google Gemini කියලා, ඊටපස්සේ gemini.google.com කියන තැන ක්ලික් කරන්න.
photo එක හදාගන්න මුලින්ම මේකට gmail account එකකින් ලොගින් වෙන්න ඕනේ, එකට Ask gemini කියන තැන වම් පැත්තේ තියෙන plus icon එක ක්ලික් කරලා Sign in බටන් එක click කරන්න, ඊට පස්සේ ඔයාගේ gmail address එකකට ලොගින් වෙන්න gmail එකයි ඒ gmail එකේ password එකයි පාවිච්චි කරලා.
දැන් කලින් කොපි කරගත්ත prompt එක ask gemini කියන තැනට past කරගන්න, past උනේ නැත්තම් ආයෙත් lehesi.com එකෙන් කලින් වගේම copy කරගෙන ඇවිත් past කරන්න. ඊට පස්සේ ධන ලකුණ ක්ලික් කරලා ඔයාගේ පැහැදිලි Photo එකක් තෝරාගන්න, මතක තියාගන්න මුහුණ පැහැදිලිව තියෙන්න ඕනේ, මුහුණ විතරක් තියෙන Photo එකක් උනත් හොදයි.
දැන් දකුණු පැත්තේ පහලින් තියෙන send icon එක ක්ලික් කරන්න, ටික වෙලාවකින් ඔයාගේ Photo එක generate වෙලා ඉවර වෙනවා ඊට පස්සේ Photo එකේ උද දකුණු පැත්තේ තියෙන ඩවුන්ලෝඩ් icon එක ක්ලික් කරලා photo එක download කරගන්න.
lehesi.com එකෙන් ඕන prompt එක copy කරගෙන මේ විදිහට තව වෙන වෙන design වලට ඕනෑතරම් photo හදාගන්න පුළුවන්.



2nd Video
Social Media වල මේ දවස් වල share වෙන ලස්සන ලස්සන ෆොටෝ දැන් ලෙහෙසියෙන්ම හදාගන්න lehesi.com එකෙන් පුළුවන්. මුලින්ම Register ක්ලික් කරලා විස්තර ටික හරියට පුරවල Account එකක් හදාගන්න.
ඊට පස්සේ Login ක්ලික් කරලා Account එක හදද්දී දැම්ම Email Address එකයි Password එකයි දාල Login වෙන්න. දැන් ඔයාට හදාගන්න ඕන photo එක තෝරාගන්න. 
එක එක විදිහේ ලස්සන photos දහස් ගානක් තියෙනවා, දවස ගානේ අලුත් photo අපි එකතු කරනවා.
දැන් ඒ photo එකේ නම උඩ ක්ලික් කරලා එක open කරගන්න.
ඊට පස්සේ Description කියන තැන අන්තිමට තියෙන generate අයිකන් එක ක්ලික් කරන්න.
දැන් AI Image Generator page එක open වෙනවා, දැන් කරන්න ඕනේ Attach Image ක්ලික් කරල ඔයාගේ පැහැදිලි photo එකක් තෝරාගන්න එක.
photo එක add කලාට පස්සේ Generate Image බටන් එක ක්ලික් කරන්න.
දැන් ටික වෙලාවකින් photo එක Generate වෙනවා, ඊට පස්සේ photo එකේ දකුණු පැත්තේ පහලින් තියෙන download icon එක උඩ ක්ලික් කරලා photo එක download කරගන්න.
වැඩේ හරිම ලෙහෙසියි, මතක තියාගන්න web එකේ නම ලෙහෙසි ඩොට් කොම්.