Hellbound (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Hellbound (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Nov. 19, 2021
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Nov. 19, 2021
10
2Season 2 Oct. 25, 2024
10

Creator

Cast

Kim Sung-cheol isJung Jin-su
Jung Jin-su
Kim Hyun-joo isMin Hye-jin
Min Hye-jin
Yang Ik-june isJin Kyung-hun
Jin Kyung-hun
Im Sung-jae isChun Se-hyeong
Chun Se-hyeong
Lee Dong-hee isKim Jeong-chil
Kim Jeong-chil
Lee Re isJin Hee-jung
Jin Hee-jung
Kim Shin-rock isPark Jung-ja
Park Jung-ja
Moon So-ri isLee Soo-gyeong
Lee Soo-gyeong

Video trailer

Synopsis

Hellbound 2021 TV Series Sinhala Subtitles
Hellbound Sinhala Sub
Hellbound Sinhala Subtitles
Hellbound 2021 Sinhala Sub
Hellbound 2021 Sinhala Subtitles
Hellbound (2021) Sinhala Subtitle

මුලින්ම කියන්න ඔනේ මේ කතාවේ පලවෙනි සිසන් එකේ ප්‍රධාන චරිතය විදියට හිටියේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් බලපු අසලියා මල (Sungkyunkwan Scandal) කතාවේ ගොල්ලෝ නැත්නම් යු අහ්ඉන්, ඉතින් එයාව ගිය අවුරුද්දේ හෝ ඊට කලින් අවුරුද්දෙදි සිද්ධ වුන මත්ද්‍රව්‍ය නඩුවක් නිසා දෙවෙනි සිසන් එකෙන් අයින් කරලා තියනවා, එයා වෙනුවට තමයි කිම් සුන්ග් චිවොල් ඉන්නේ, Vincenzo බලපු අයට නම් මෙයාගේ ගෙස්ට් රෝල් එක අමතක වෙන්න විදියක් නැහැ, ටේඔහ්! කියලා කිව්ව ගමන් මතක් වෙන්න ඔනේ, අන්න එයා තමයි අපේ ගොල්ලො වෙනුවට රඟපාන්නේ…

ඉතින් පලවෙනි සිසන් එකේ හැටියට මරණයේ දූතයා ඇවිල්ලා මැරනවා කියපු හැමෝම මැරුනා, ඒ වගේම අන්තිම කොටසෙන් ඉපදිලා මාසයක්වත් නැති අත දරුවෙක්ට මරණයේ දූතයා ඇවිල්ලා අනාවැකියක් කියනවා, එක ගැන ගොඩක් පුදුමයි මොකද මේ මරණයේ දූතයා පව් කරපු අයට දඩුවම් කරනවා කියලා තමයි සින්හ්වේ එකෙන් කියන්නේ, ඉපදිලා මාසයක්වත් නැති මේ අත දරුවාගේ පව මොකක්ද? මේක එයාගේ අම්මායි තාත්තායි ගොඩක් බය වෙනවා, පුළුවන් තරම් පැනලා යන්න උත්සහා කලත් පොල්මංකාරයෝ එනවා, එත් ඒ වෙලාවෙදි පොල්මංකාර්යොන්ට මුහුණ දෙන්නේ මේ අත දරුවාගේ අම්මයි තාත්තායි, පොල්මංකාරයෝ දඩුවම් දෙන්නේ දෙමව්පියන්ට, අන්න එතනදි වෙනසක් ඇති වෙනවා, මොකද අනාවැකිය ලැබුන කිසිම කෙනෙක් පොල්මංකාරයොන්ගෙන් බේරුනේ නැහැ, එත් මේ අත දරුවා බේරුනා, ඒ වගේම පලවෙනි සිසන් එකේ අවසාන කොටසෙදි අන්තිමට මේ පොල්මංකාරයෝ අතින් මැරුන පාර්ක් ජුන් ජා අයෙමත් ඉපදෙනවා, අන්න එතන ඉදන් තමයි දෙවනි සිසන් එක පටන් ගන්නේ,

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

Original title 지옥
TMDb Rating 7.394 898 votes
First air date Nov. 19, 2021
Last air date Oct. 25, 2024
Seasons 2
Episodes 12
Average Duration 52 minutes

Similar titles

Shōgun (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Queen of Tears (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Haunted Palace (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Silo (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
My Lovely Liar (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The King: Eternal Monarch (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Castaway Diva (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bujji & Bhairava (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Secret Of The Shiledars (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Don’t Come Home (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Lovely Runner (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Trunk (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published