Love Next Door (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Love Next Door (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Aug. 17, 2024
Your rating: 0
10 1 vote

Seasons and episodes

1Season 1 Aug. 17, 2024

Creator

Creator

Cast

Jung Hae-in isChoi Seung-hyo
Choi Seung-hyo
Jung So-min isBae Seok-ryu
Bae Seok-ryu
Kim Ji-eun isJeong Mo-eum
Jeong Mo-eum
Yun Ji-on isKang Dan-ho
Kang Dan-ho
Park Ji-young isNa Mi-sook
Na Mi-sook
Jo Han-chul isBae Geun-sik
Bae Geun-sik
Jang Young-nam isSeo Hye-sook
Seo Hye-sook
Lee Seung-joon isChoi Kyung-jong
Choi Kyung-jong
Jun Suk-ho isYoon Myung-woo
Yoon Myung-woo
Kim Keum-soon isDo Jae-sook
Do Jae-sook

Video trailer

Synopsis

Love Next Door 2024 TV Series Sinhala Subtitles
Love Next Door Sinhala Sub
Love Next Door Sinhala Subtitles
Love Next Door 2024 Sinhala Sub
Love Next Door 2024 Sinhala Subtitles
Love Next Door (2024) Sinhala Subtitle

Choi Seung Hyo කියන්නෙ කොරියාවේ වඩාත්ම කැපී පෙනෙන තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. එයා ගෘහ නිර්මාණ ශිල්පයට අදාල ආයතනයක් පවත්වාගෙන යනවා. එයා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් උනත්, Choi Seung Hyoට ඔහුගේ ජීවිතයෙන් මකලා දාන්න ඕනෙ කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ අවස්ථාවලට Bae Seok Ryu ගෙත් සම්බන්ධයක් තියෙනවා. එයාලගෙ වයස අවුරුදු හතරෙදි ඒ දෙන්නගෙ අම්මලා යාලුවො වෙනවා. Choi Seung Hyo වගේම Bae Seok Ryu දෙන්නා ගොඩක් වෙලාවට කාලය ගත කළේ එකට. Seung Hyoට Seok Ryu එක්ක එකට කාන්තා නානකාමරයක නාන්නත් වෙනවා.කාලයගෙ අවෑමෙන් මේ දෙන්නා වැඩිහිටියො වෙනවා. Bae Seok Ryu ගේ ජීවිතයත් සුමටව ගතවෙලා යනවා. ඉස්කෝලෙ යනකොට එයා පන්තියෙ ඉහළම තැන ලබාගන්නවා. එයා කරන දේවල් උද්‍යෝගයෙන් ජවසම්පන්නව කරනවා. විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත්තට පස්සෙ ලොකු සමාගමක රැකියාවකට යනවා. ව්‍යාපෘති කළමනාකරුවෙක් විදිහට වෙහෙස මහන්සි වෙලා වැඩ කළත් මොකක්දෝ හේතුවකට එයාට රස්සාවෙන් අයි වෙන්න සිද්ධ වෙනවා. රස්සාවක් නැති Seok Ryu ට එතනින් පස්සෙ තමා පොඩිකාලෙ ඉදන් දන්න එයාගෙ අම්මගෙ යාලුවා Choi Seung Hyoව මුණගැහෙන්නෙ.

(සිනෙරු වෙබ් අඩවියේ පලවූ ලිපිය)

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “චතුනිකා මංචනායක”

Original title 엄마친구아들
TMDb Rating 8.2 120 votes
First air date Aug. 17, 2024
Last air date Oct. 06, 2024
Seasons 1
Episodes 16
Average Duration 80 minutes

Similar titles

Daredevil: Born Again (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Bitch and Rich (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Witcher (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Uncontrollably Fond (2016) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Vigilante (2023) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Hotel Del Luna (2019) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
The Trunk (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Black Forest (2024) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Never Have I Ever (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Loki (2021) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Outer Banks (2020) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]
Warm Meet You (2022) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published