![Daredevil: Born Again (2025) Sinhala Subtitles [සිංහල උපසිරැසි සමඟ]](https://www.kadi.lk/wp-content/uploads/2025/03/9lLuhV703HGCbnz6FxnqCwIwzAZ-185x278.jpg)
The King: Eternal Monarch 2020 TV Series Sinhala Subtitles
The King: Eternal Monarch Sinhala Sub
The King: Eternal Monarch Sinhala Subtitles
The King: Eternal Monarch 2020 Sinhala Sub
The King: Eternal Monarch 2020 Sinhala Subtitles
The King: Eternal Monarch (2020) Sinhala Subtitle
මෙම කතා මාලාව දිව යන්නේ සමාන්තර ලෝක දෙකක් හරහා. එකක් කෝර්යානු රාජධානිය, එහි බලය පවතින්නේ ලී ගොන් නමැති රජුටයි(lee Min Ho). ලී ගොන් හට රජකම හිමි වන්නේ ඔහු කුඩා අවදියේදී අවාසනාවන්ත ලෙස ඔහුගේ පියාණන්ගේ මරණයෙන් පසුවයි. ඔහුගේ පියා සතුව ඉතා වටිනා බටනලාවක් තිබුනා, එය හැදින්වුනේ මන්පසික්ජොක් නමින්. මේ බටනලාවට විශ්මිත දේවල් කිරීමේ හැකියාවක් තියෙනවා, මෙය අයිති කරගැනීමට ලී ගුම් ගේ මාමා විසින් රජු ඝාතනය කරනවා. එහෙත් කුඩා ලී ගුන් කිසියම් කෙනෙකු පැමිණ බේරාගන්නවා. ඉතුරු ටික කතාවෙන්ම අපි බලමු